පාලිත තෙවරප්පෙරුම නම් වූ මිනිසා කියවීම....
මෙකී මිනිසා ගැන රටම දැනගන්නේ මෑතකය. හේ පෙරළිකාර චරිතයක් වන අතර කල කී දෑ බොහෝ විට මතබේදයට තුඩු දුන්නක්ම විය. මතුගම දොඩම්ගොඩ ප්රදේශයේ ජීවත් වන ඔහු මගේ මතකයේ මුල්වරට ගැටෙන්නේ එක්දහස් නවසිය අනූ ගණන් වල අගභාගයේදීය. ඒ එක් දිනක් මා පාසල් යනවිට සිදුවූ...