ඔය මුස්ලිම් විරෝධි කියන සෙට් එකට මේ සිද්ධියම ඇති මුස්ලිම් අය අතර තියන වැරදි ලෝකයට කියලා තියන නීති වෙනස් කරන්න පුළුවන් සමාජ කතිතාවතක් හදන්න...ඒ වුණාට කරන්නේ මොකක්ද ගොන් රැළ, මුස්ලිම් පල්ලි වලට ගහනවා මුස්ලිම් කඩ වලට ගහනවා ලු...
මේ ව්යාජ මුස්ලිම් විරෝධී රැල්ල ඇති කිරීමේන වාසියක් අත්වන්නේ මුස්ලිම්...