🔴 මැති ඇමතිවරු මහා කොලාහලයකට සූදානම් වෙති. සියළු දේපල රක්ෂණය කරති.
ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන මැති ඇමතිවරුන් තම නිවාස හා දේපළ රක්ෂණය කිරීම සඳහා මේ දිනවල වැඩි වශයෙන් රක්ෂණ සමාගම් වෙත යොමු වෙමින් සිටින බව වාර්තා වේ.
ඉකුත් මැයි මස 9 වන දා රට පුරා ඇතිවූ කලහකාරී වාතාවරණයත් සමග පාර්ලිමේන්තුව...