1. sherek

    SLT 256KBps අන්ලිමිටඩ් පැකේජ් එක ගත්තා

    payayi vinaadi 10k vithara madi. man hithanne streaming walata speed adu karanne naa. ------ Post added on 1619493704 ane manda. matath hitha ganda baa. mun passe speed adu karayida danne naa habayi ------ Post added on 1619493886
  2. sherek

    SLT 256KBps අන්ලිමිටඩ් පැකේජ් එක ගත්තා

    ටෙලිග්‍රෑම්, ටොරන්ට් සහ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක ඇරෙන්ඩ වෙන කියන්ඩ කිසිම ගැටළුවක් නෑ මිත්‍රවරුනි. යූටියුබ් එකේ 1440p වීඩියෝ එකක් බලන්ඩ පුලුවන් කිසිම බෆර් වීමකින් තොරව. ඇපල් ටීවි, නෙට්ෆිලික් සහ ප්ලෙක්ස් ට්‍රයි කරලා බැලුවා. ඔක්කොම 1080 ප්ලේ වෙනවා. සමහර වෙලාවට යූටියුබ් එකේ 4k ඒවත් බෆර් වෙන්නේ නැතුව වැඩ...
  3. sherek

    උබලා දන්නවඩ මේ නිලියන්ගේ බිෆ් ලා

    මගේ අත නම් ඔය දෙතුන් දෙනෙක්ගෙම බි එෆ් වෙලා ඉදලා තියෙනවා.
  4. sherek

    අංලිමිටඩ් Actual Add Eka Hambuna

    අව්ලක් නෑනේද? මට තිබ්බ ප්‍රශ්නේ ඔච්චරයි. ලබන මාසේ ඉදන් ගන්නවා.
  5. sherek

    අංලිමිටඩ් Actual Add Eka Hambuna

    යූටියුබ් එකේ full HD විඩියෝ එකක් බලන්ඩ පුලුවන්ද?
  6. sherek

    මෙන්න කෙල්ලො

    මේ ලන්කාවේ එකක් නෙමෙ කිම්....
  7. sherek

    කැමරා එකක් ගන්න ඕනි....කොල්ලන්ගෙන් සප් එකක්

    සෝනි ඇල්ෆා 6000 සීරිස් එක ෆුල් රෙකමන්ඩ් කරනවා. මගේ යාලුවෙක් ගත්තා. හැබැයි සෙකන්ඩ් හෑන්ඩ්. 6100 මතක විදියට. මමත් 6400කට ඇහැ ගහගෙන ඉන්නේ. සල්ලි නෑ ඉතින්. ගත්තොත් සෙකන්ඩ් හෑන්ඩ්ම තමා.
  8. sherek

    නිපුනිකාගේ කිරි මණ්ඩලය

    මොකවත් කියන්ඩ නැති එකනේ ප්‍රශ්නේ.
  9. sherek

    මනීෂා චංචලා

    දැන් මෙතනට මොලයක් තියෙනවද නැද්ද කියන එක වැදගත් නෑනේ.
  10. sherek

    මොඩල්ගෙ/නිළියගෙ නම දැනගමු official thread

    This mf must be executed. I went through this description several times to see if this mf had tagged her or not.
  11. sherek

    කම්පෙයා කරලා බලපල්ලා ලංකාවත් එක්ක.. මේව අපේ රටවලත් හැදෙන්න ඕන දේවල්..

    ඉන්ටර්නැශනල් එකක් තියෙනවා. මට නම නම් මතක නෑ. 5 වසරට එනකල් විභාග නෑ.
  12. sherek

    කාලිංග ඇතුලත්මුදලි

    ටෙක් කතා එකේ පොර ටෝක් දුන්නට බොක්ක හොද නියම පොරක්. මනුස්සයා හාර්ඩ්වෙයා පැත්තෙන් නම් සෑහෙන දෙයක් දන්නවා හැබැයි.
  13. sherek

    යකෝ මෙන්ඩිසා වර්ල් රෙකෝර්ඩ් එක තියනකල් බලන් ඉන්නකොට අන්න අරෙහේ තිරිමාන්නය රෙකෝර්ඩ් එකක් තියලා.

    ඔන්න දැන් තිරිමාන්න තමයි ලෝවස්ට් ඇවරේජ් ප්ලේයර්ලගේ අංක 1 http://newscenter.lk/2021/01/14/lahiru-tirimanne-sets-a-world-record-lowest-average-by-a-batsman-in-the-test-history.html
  14. sherek

    නිරෝෂා තලගලගෙ රෙදි අඩු කිරීමේ දැවැන්ත උත්සාහයත් සාර්ථකයි

    අඩේ ඉන්දජිත්, රෙදි අඩුකරන්ඩ ඕන නිලියො ලිස්ට් එකක්ම ඉන්නවා බන්. නයනතාරගෙන් පටන් ගනින්. මට ඕකි දිගට අදින එක සෑහෙන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.
  15. sherek

    මොඩල්ගෙ/නිළියගෙ නම දැනගමු official thread

    ඇන්ගල් එකේ ප්‍රශ්නේ තිබ්බේ. එක පාරට හොයා ගන්ඩ බෑනේ
  16. sherek

    මොඩල්ගෙ/නිළියගෙ නම දැනගමු official thread

    මේ කව්ද මිත්‍රවරුනි
  17. sherek

    මොඩල්ගෙ/නිළියගෙ නම දැනගමු official thread

    මේ කව්ද ප්‍රෙන්ස්. ටික් ටොක් විඩියෝ එකක දැක්කේ. නම තිබුනේ නෑ විඩියෝ එකේ.
  18. sherek

    මොඩල්ගෙ/නිළියගෙ නම දැනගමු official thread

    හූ ඊස් දිස් පෙන්ස්?

    No contents