ටෙලිකොම් අන්ලිමිටඩ්. 2mbps. ටෙලිග්රෑම් අව්ල තමා තියෙන්නේ. වෙන කියන්ඩ කිසිම අව්ලක් නෑ. යූටියුබ් 1440 ශේප්, 1080 නතින්. මේ මාසේ දැනට ගිගා 170 වඩා පාවිච්චි වෙලා තියෙනවා. බ්රව්සර් එකේ වීපින් එකක් දාලා ටෙලිග්රෑම් යන්ඩ පුලුවන් කිසිම අව්ලක් නෑ. ඇප් එක පාවිච්චි කරනවා වගේ නෑ ඒ උනාට.