තාක්ෂණය ගැන හොයන ඔයාලව ආදරයෙන් එකතුකර ගෙන අද ටෙක් රිවීව් එක සදහා අරගෙන ආවේ නොකියා එක්ප්රස් මියුසික් ෆෝන් එක.
මේක 2007 පසු නොකියා සමාගම විසින් ගෙන එන සංස්කරණයක්. වැඩි කතා ඕන නෑ අපි බලමු ෆෝන් එකේ විස්තර.
මේක ටිකක් අමුතුම News එකක් February 15 වෙනිදා TENAA විසින් certified කර තිබෙනවා Nokia...