1. W

    උතුරු වසර 10 ක්‌ ප්‍රභාකරන්ට දීමට සූදානම් ව&#3

    වටේ ඉන්න උන් ගැන අමතක කරපං. මයිත්රීපාල කියන්නෙත් කොටියෙක්. ඒ නිසා උට චන්දෙ දෙන්න එපා.
  2. W

    රුම් - Computer RAM

    එහෙනං ඇයි මචං උම්බ තනියම ගිහිං යුද්ද කල්ල ප්රබාකරන්ව මැරුවෙ නැත්තෙ ? කවුරු කොහොම මොනා කිව්වත්, අපේ හිසට එකම සෙවනැල්ල මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා පමනයි. ඒ නිසා එතුමා කෙරෙහි හිත පහදවා ගන්න.
  3. W

    මහින්ද රාජපක්ෂ නම්වූ මහා පලිගැනීම් වාදිය

    මයිත්රීපාල අනාතයට චන්දෙ දෙන උන් දන්නෙ ලොකු රතු අකුරෙන් ස්පෑම් කරන්න විතරයි. මුන් එක්ක දේශපාලනය ගැන කිසිම දෙයක් කතා කරන්න බෑ. නූගත් ගොන්නු.
  4. W

    වල් කෙල්ලෝ (අපේ සභ්‍යත්වය වනසන වල් කෙල්ලෝ)

    ඔව්. දේවදත්ත වුනත් අන්තිමේ තේරුම් ගත්ත සත්‍යය. දේවදත්ත අපායට ඇදං ගියෙත් බුදු හාමුදුරුවන් කෙරෙහි ශ්රද්දාවෙන්. ඒ ඇතිවුනු ශ්රද්දාව නිසා කවද හරි සංසාරෙ දේවදත්ත පසේබුදු වරයෙක් වෙලා නිවන් දකිනව කියල ඇහුව මතකයි. මයිත්රීපාල සිරිසේනටත් වෙන්නෙ ඕක තමා. මහින්ද නම් ඒ මහා බෝසතානන් වහන්සේ කෙරෙහි වයිර බැදගෙන...
  5. W

    රින රෙප්

    aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
  6. W

    රින රෙප්

    රින රෙප් ලැබුන කියල රට වෙනුවෙන් කතා කිරීම නවත්තන්නෙ නෑ. ඇත්ත කියනකොට රින රෙප් ලැබෙනව තමා. දැනට 80යි. දාහක් ලැබුනත් අපේ රට බේරල දුන්නු ජනාදිපතිතුමා වෙනුවෙන් ත්රෙඩ් දානව. රෙප් වලට වඩා අපිට අපේ මව් රට වටිනව.
  7. W

    ජනක_අඬයි

    රට වෙනුවෙන් පෙනී හිටීම, රට වෙනුවෙන් හඩක් නැගීම උම්බලට දැන් ජෝක් එකක් වෙලා. මයිත්රිපාල කොටියයි උගෙ කොටි සිරසයි උම්බලගෙ මොලේ කොච්චර සැරට බ්රේන් වොශ් කල්ලද කියල පේනව. දැන් උම්බලට මව් රටත් ජෝක් එකක්. තව ටික කාලෙකිං හමුදාවත් ජෝක් එකක් වෙයි. කොටි වීරයො වෙයි. උම්බල වගේ මව් රටට කෙලවන්න බලාගෙන ඉන්න...
  8. W

    ජවිපෙ තරුණ සගයනි බටලන්දේ මිනීමරුවන් වෙනු

    වැදගත් ලිපියක්. මොලේ තියෙන එකෙක් දෙන්නෙක් හරි ඉන්නවනං ඇත්ත තේරුම් ගනීවි.
  9. W

    තවත් බෝලයක් මීනිමරයි!

    මයිත්රීපාලයගෙ ඔලුවට බෝලයක් වදින්නැත්තං බෝලෙකිං ගහල හරි මරල දාන්න ඕනෙ ද්රෝහිය.
  10. W

    ජනක_අඬයි

    එතනෝල් කාරයො ? කුඩු කාරයො ? කව්ද කියපං බලන්න ශ්රී ලංකා නිදහස් පක්ශෙ ඉන්න කුඩු කාරය ? මෙව්ව මඩ. සන්දානය කියන්නෙ පිරිසිදු පක්ශයක්.
  11. W

    මහින්ද රාජපක්ෂ නම්වූ මහා පලිගැනීම් වාදිය

    වල් මාමට රිදිල. කොටින්ට බනිනකොට දුකයි නේද ? උම්බල වගේ ඉපදුන මව් රටට කෙලවෙනකං බලාගෙන ඉන්න කාලකන්නි මරලත් මදි. දීපිය. මයිත්රී කොටියටම ගිහිං චන්දෙ දාපිය. රටම විනාස කරල දාපිය. එතකොට උම්බලට නින්ද යන්නැතෑ.
  12. W

    රුම් - Computer RAM

    මේ වගේ වැදගත් ලිපියක් ශෙයා කලාට ඔබට ජනාදිපතිතුමාගේ, ශිරන්ති ආර්යාවගේ සහ රාජපක්ශ පවුලේ පිහිට ලැබේවා.
  13. W

    මචන්ලා Tab එකක්..

    චන්දෙ දෙන්නෙ කාටද ? මහින්ද ශ්රීමතානන්ට නම් මං මේ ප්රශ්නෙ විසදගන්න උදව්වක් දෙන්නං. මයිත්රීපාල කොටියට දෙන එකෙක් මැරෙන්න වැටිල හිටියත් බොන්න වතුර උගුරක් දෙන්නෑ.
  14. W

    ලොල් කිරීම සන්ධානයෙ ඇතුලෙන්ම ඇරබෙ

    ජනාදිපතිතුමා පනින උන්ව බලෙන් අල්ලං ඉන්න ජාතියෙ මනුස්සයෙක් නෙමේ. නිකං බොරුවට මඩ ප්රචාර පතුරුවන්න එපා. එලියට බැහැල බලපිය මේ දවස් වල සීතල නැද්ද කියල. උම්බ මොනාද දේශපාලනය ගැන දන්නෙ ?
  15. W

    මහින්ද රාජපක්ෂ නම්වූ මහා පලිගැනීම් වාදිය

    කොටි එක්ක යහපාලනයක් පතන්න තරං උම්බලගෙ බ්රේන් වොශ් වෙලා තියෙනව දකිද්දි දුකයි. සිරසද බලන්නෙ ?
  16. W

    විදුලිය ඉතිරි කරන ශීතකරණයක්?

    උම්බ චන්දෙ දෙන්නෙ කාටද ? මයිත්රීපාල ද්රෝහියට චන්දෙ දෙන එකෙක් මැරෙන්න වැටිල හිටියත් එක වතුර උගුරක් බොන්න දෙන්නෑ. උම්බ මහින්ද ශ්රීමතානන්ට චන්දෙ දෙනවනං මගෙ අදහසත් කියන්නං.
  17. W

    මේකිත් පනියිද????????????????????????

    මයිත්රිය පැන්නෙ සල්ලි වලටවත් ගෙවල් වලටවත් නෙමේ. ඕක ඒ කාලෙ ඉදන්ම ප්රබාකරන් ව මරපු එකට අපේ ජනාදිපතිතුමත් එක්ක තරහෙන් හිටියෙ. ඕක තමා ලංකාවෙ දැනට ඉතුරු වෙලා ඉන්න හොදම කොටිය. ඌ පැන්නෙ රට පාවා දෙන්න ඕනෙ හන්ද.
  18. W

    කඩෙ යන උන් වරෙල්ල !!!

    අම්ම මතක් වෙන්නම රිදිල. කොටින්ට බැන්නාම රිදෙන්නෙ හිමින් නෙමේ. මයිත්රීට චන්දෙ දෙන්නෙ කතා කරන්නවත් නොදන්න ගෝත්රික පහත් හරක් රැලක් කියල පෙන්නල දුන්නට ස්තූතියි.
  19. W

    ජාතික හෙළ කරුමය

    හෙළ කරුමය කොටි සමග හෙලුවෙන්.
  20. W

    මෙන්න පට්ට ලංකාවේ ජාතික වීරයින්!!!

    අපේ රටේ ජාතික වීරයො නෙමේ ඉන්නෙ., ජාතික වීර පවුලක්. ඒ වෙන කවුරුවත් නෙමේ අපිට රට බේරල දුන්නු මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා සහ එතුමාගේ පවුල. ශ්රී ලංකා ඉතිහාසයේ බිහිවුන ශ්රේශ්ටතම වීර මාතාව ශිරන්ති රාජපක්ශ ආර්යාව. ඔය එක එකා ජාතික වීරයො කියල උන්ගෙ උපන් දිනේටයි මරන දිනේටයි උත්සව පවත්වන්නෙ උන්ට පිස්සු...

    No contents