වටේ ඉන්න උන් ගැන අමතක කරපං. මයිත්රීපාල කියන්නෙත් කොටියෙක්. ඒ නිසා උට චන්දෙ දෙන්න එපා.
එතකොඅට අමු රිලවෝ පිල්ලියාන් කරුනා කේ පී එහෙම ඉන්නෙ කවුරු ගාවද ලොල්සි බලපන් උබේ රජා ගේ අස්සේ ඉන්නේ උන් තමා ලොකුම කොටි ටික කේ පී කියන්නේ ඊලග කොටි නායකයා ඌ ඉන්නෙත් රජා ගාව
එතකොඅට අමු රිලවෝ පිල්ලියාන් කරුනා කේ පී එහෙම ඉන්නෙ කවුරු ගාවද ලොල්සි බලපන් උබේ රජා ගේ අස්සේ ඉන්නේ උන් තමා ලොකුම කොටි ටික කේ පී කියන්නේ ඊලග කොටි නායකයා ඌ ඉන්නෙත් රජා ගාව
කේ පී නෙමේ බන් පිරිබාහරන් හිටියත් මහින්දයා උන්ට ඊළම දෙන්නේ නෑ. ඒකයි වෙනස.
Mahindaya me para 13+ denawa. TNA eke un Mahindata support ekayi. Muslim unuth Mahindata.Mokada un Digamadulla Muslim District ekak karanna porondu una nisa..කේ පී නෙමේ බන් පිරිබාහරන් හිටියත් මහින්දයා උන්ට ඊළම දෙන්නේ නෑ. ඒකයි වෙනස.

Mahindaya me para 13+ denawa. TNA eke un Mahindata support ekayi. Muslim unuth Mahindata.Mokada un Digamadulla Muslim District ekak karanna porondu una nisa..![]()
Mahindaya me para 13+ denawa. TNA eke un Mahindata support ekayi. Muslim unuth Mahindata.Mokada un Digamadulla Muslim District ekak karanna porondu una nisa..![]()

උන් කොටි නෙමේ හිටපු කොටි උන් කොහෙවත් ඊලමක් ඉල්ලනවද නැනෙ. අන්න ඒකට දෙමල සන්දානෙ,ඩයස් පොරාව, ඔය NGO නඩේ, විදේශ තානාපතිල,පොනිල ඔය ඔක්කොම දැනටත් කඩේ යන්නෙ දෙමල ඊලම හදන්ඩනෙ.දැන් දෙමල ඊලම ඉල්ලන උන් කොටි මිසක්, ඉස්සර පෙනි ඉදල දැන් ඊලම එපා කියන උන් කොටි වෙන්නෙ නැනෙ.එතකොඅට අමු රිලවෝ පිල්ලියාන් කරුනා කේ පී එහෙම ඉන්නෙ කවුරු ගාවද ලොල්සි බලපන් උබේ රජා ගේ අස්සේ ඉන්නේ උන් තමා ලොකුම කොටි ටික කේ පී කියන්නේ ඊලග කොටි නායකයා ඌ ඉන්නෙත් රජා ගාව

මෙහෙම දෙයක් කරන්න තිබ්බා මෛත්රීට... පොනිල් එක්ක TNA වගේ එඋන් එක්ක සෙට් නොවී jvp, හෙළ උරුමය සහ සෙසු පක්ෂත් එක්ක සෙට් උනා නම් අනිවා මම මෛත්රීට දෙනවා.... දැන් ඉතින් පමා වැඩි... උදය ගම්මන් පිල්ල ආණ්ඩුවට එනවා හෙට අනිද්දම ඒවගේම තිස්ස අත්තනායකත් එනවා... තව සජිත් ඇතුලෙන් දරුණුවටම කෑගහනවා කියල තමයි news එක අවේ... ඉක්මනටම unp එක දෙකට වෙනවා සජිත්ගේ පිල සහ පොනිල්ගේ පිල කියලා!!!![]()

Ubane Ban boru kiyanne. TNA eke un serama India walata gennala, India haraha Mahinda support eka gannawa 13 + dennam kiyala.
බොරු එපා බන් TNA එක සපොට් කරන්නෙ සිරිසේනට, ඒ 13+ නෙමේ ඊලම දෙන්නම් කියපු හින්ද. ලගදිම හකිම් ආණ්ඩුවෙන් යනව ඒ මුස්ලිම් දිස්තික්කය මහින්ද දෙන්නෙ නැ කියල මූනපු හින්ද බලපන්කො අන්තිමට රට වෙදන්ඩ බලාගෙන ඉන්න පරයො ඔක්කොම සිරිසේන ලග නතර වෙන හැටි,![]()

උන් කොටි නෙමේ හිටපු කොටි උන් කොහෙවත් ඊලමක් ඉල්ලනවද නැනෙ. අන්න ඒකට දෙමල සන්දානෙ,ඩයස් පොරාව, ඔය NGO නඩේ, විදේශ තානාපතිල,පොනිල ඔය ඔක්කොම දැනටත් කඩේ යන්නෙ දෙමල ඊලම හදන්ඩනෙ.දැන් දෙමල ඊලම ඉල්ලන උන් කොටි මිසක්, ඉස්සර පෙනි ඉදල දැන් ඊලම එපා කියන උන් කොටි වෙන්නෙ නැනෙ.![]()

Un Mahindata. Mahinda unta.. 

චේතනාව පිරිසිදු නැ බන් ඔච්චර දුශන නම් ප්රස්න නම් මොකටද ජනාධිපතිවරනෙක් ලන් වෙනකන් හිටියෙ අන්තිමට පැන්නෙ මොකො චේතනාව හොද හින්දද නැ,බල ලොබය හින්ද රහත් උන අය නැ බන්.එහෙම කියන්නත් බැහැ බං. මිනිහගේ හිතේ පිරිසිදු චෙතනාවක් තියනවා වෙන්න බැරි නැද්ද? ඒවුනාට ප්රශ්නය, මේ අමුතු සංයුතියක් තියන එකතුව එක්ක අනාගතේ කොහොම වෙයිද? අනික මේ ලිපි දෙකේ තියන ඒවා ප්රතික්ෂේප කරන්න බැහැ කාටවත් ((බොහොමයක් කරුනු) ඉතින් ඒවට මුහුන දෙන්නේ කොහොමද? what are their plans? ඕව තමා ප්රශ්න...
TNA එක මහින්දට සපොට් කරනව මගුල තමා, උබ පොතක් පත්තරයක් කියනවන්නෙ නැද්ද බන්.Ubane Ban boru kiyanne. TNA eke un serama India walata gennala, India haraha Mahinda support eka gannawa 13 + dennam kiyala.
Muslim un ada Mahinda ekka final discussion eka. Eeta passe un anduwata supp eka denawa kiyala kiwwama balapan, Niyama Bala lobiya kawuda??
Rata pawa denne kawuda kiyala..

මුස්ලිම් උන්ට දෙන ලබ්බක් නැ ජනධිපතිතුමා පැහැදිලිව කියුව මුස්ලිම් දිස්තික්ක කියල ජාතියක් නැ දෙන්නෙත් නැ කියල.