Car එක Knight rider නිසාද මෙච්චර සද්දේ...
මතකද අපි පොඩිකාලේ , සිකුරාදා 8 ට ITN එකේ ගිය Knight rider
Mo8Qls0HnWo
අම්මලාගෙන් බැනුම් අහගෙන බුදු gemak දීලයි මම බැලුවේ . එයාලට NEWS බලන්න බැරි වෙන නිසා තමයි ඉතින් බැන්නේ. :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
''කතා...