1. rcccc

    ..::Football III::..

  2. rcccc

    ..::Football III::..

    Swansea lage attacking patta :D.Ayew,Montero,Sigurdsson..
  3. rcccc

    Matara kastiya enna

    bump
  4. rcccc

    Sinduwen Sinduwa

    නිහඬ කල්පනා ලොවක තනි වෙලා ඔබ හඬයි කරන චෝදනා මොනවදෝ කියා නොම හැඟෙයි නැගෙන වේදනා තුරුනු මා සිතේ අපමණයි අචල ආදරෙන් බැදුන ඔබ කෙරේ...
  5. rcccc

    ..::Football III::..

    ow machan rumors thibbata hoda replacement ekak sign karaganne nathiwa benzema sell karana 1k nae... striker kenek gannawa nam hodai.sanchez patta:yes:mama hithanne wenger mid lagen thawa goals balaporoththu wenawa:dull:. wenger kiyala thiyenawa Grzegorz Krychowiak ganath interest 1k nae...
  6. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    ඔව් ඒක තමයි:dull:. 360 බැලුවේ නෑ. news යනකොටත් පට්ට ඇඩ් තොගයක් යනවා:eek:.ඔව් බන් චන්ද කාලෙට හොඳයි මීඩියා වලට:dull:.අපේක්ශකයන්ටත් අවුලක් නෑ.වියදම් කරන සල්ලි වලට හරියන්න ඇතුලට ගියාට පස්සේ හොඳට හම්බකරනවා:baffled: :no:
  7. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    මම නම් ගේම් ගහන්නේ නෑ බොල:dull:
  8. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    ඔව් බන්.බලපන් ගොසිප් සයිට් වල එහෙම තියෙන පෝස්ටර් ගොඩ:rofl: හොඳ ගානක් හොයාගන්නවා ඇති ඇඩ් වලින්ම:eek:. කොහෙන්ද බන් හොයලා දෙන්නේ:eek:
  9. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    එහෙම වෙන්න බෑ බන්.ඔය මගේ ඩොන්ගල් එකට දාන ඩේටා සිම් එකට ආපු මැසේජ් දෙකක්.කවදාවත් කෝල් අරන් නෑ:no:. මම හිතන්නේ mobile company වලින් දෙන්නේ:frown:
  10. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    යක්කලින් බලපන්. එල එල:rofl:
  11. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    දෙන්නම එපා SMS ගහන උන්ට මල වදයක් නේ:oo:ඔය පක්ශවලට දෙනවා නම් වෙන එකෙක් බලලා මනාප ගහපන්:yes:
  12. rcccc

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    :yes::rofl: උබට පේන හීන™ :dull:
  13. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    මේ මොකක්ද බන්:eek:
  14. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    SMS නේ:nerd: එහෙමද.වෙන තැනක් නම් දන්නේ නෑ බන්:dull:
  15. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    බෑ. තියෙනවා උන් තොග බන් දෙන්නේ:dull:
  16. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    නෑ බන් මම ට්‍රේනින් ගියේ ඕකේ බොසාගේ කම්පැනි එකකට.
  17. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    පරන යකඩ,මොනිටර්,කම්පියුටර් පාර්ට්ස් ගන්න තැනක් තියෙනවා සියඹලාපේ(බියගම). හැබැයි උන් වීදුරු ගන්නවාද දන්නේ නෑ බන්.
  18. rcccc

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    issera sangata keeping th bae hariyata.mathkada e kale kaluwa apahu gemu kiya kiya kattiya ka gahuwa:rofl:.

    No contents