“එටිසලාට්” බංකොලොත් වෙයි
“එටිසලාට්” බංකොලොත් වෙයි
1989 දී Celltel නමින් ඇරඹි මෙම දුරකථන සමාගම 2007 දී Tigo බවටද ඉන් පසුව වර්ශ 2010 පටන් මේ දක්වා එක්සත් අරාබි එමිර් රාජ්යයට අනුබද්ධ සමාගමක් මගින් Etisalat Lanka (Pvt) Ltd නමින් පවත්වාගෙන යනු ලබයි.1989 දී පටන් 2014 වසර දක්වා ආයතනයේ සියළුම...