අපේ ගම් වල ඕන තරම් ඕවට උදාහරන තියන්වා බන්. අම්මයි තාත්තයි 50 පැනල පරන මිනිස්සු ලයිසන් නෑ, වාහන පදින්න් දන් නෑ. හැබැයි කරන්න ගොවිතැන්. ඒව විකුනන්න කිමි. 10-20 යන්න ඕන. මොකද ඕවට වෙනම වීල් හයර් කරන්නද නෑනේ. අමාරුවෙන් කොහොම හරි ගැට ගහන් ගන්නව වීල් එකක් පදින්නෙ පුතා.සමහරවිට දුව. ඉතින් ඒ මිනිස්සු ඒව...