1. thusitharhm

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    You must spread some Reputation around before giving it to akilar25 again. :(
  2. thusitharhm

    Rain & Flood Situation 2017 (Updating...)

    ube gama koheda ithin :)
  3. thusitharhm

    එලකිරි සමාජ සත්කාර (2017 ගංවතුර)

    denatamath kara :) EK eke newei hebai
  4. thusitharhm

    Hard Talk with ~Titi~

    :lol:
  5. thusitharhm

    Rain & Flood Situation 2017 (Updating...)

    අඩෝ තාමත් හලාල් බලලද කන්නෙ බං උබලගෙ ගං වතුරට අහුවෙච්ච අල්ලගෙ කොල්ලො :eek:
  6. thusitharhm

    Rain & Flood Situation 2017 (Updating...)

    පුත්තලම කොහෙද බං මාත ඔය කිට්ටුවනෙ :shocked:
  7. thusitharhm

    Hard Talk with ~Titi~

    ආසවට පොදක්වත් නෑ යකෝ :no: :shocked:
  8. thusitharhm

    Hard Talk with ~Titi~

    අක්කට බය වෙන්න දෙයක් නෑ මං කොල්ලො විතරයි ගහන්නෙ. මගෙ අතින් උබට වෙච්ච ඒ වැරැද්දට හුගක් දුකයි දැන් ඉතින් මොනා කරන්නද. මැහුම් කැපුවට පස්සෙ බලන්නවත් එන්න බැරි උනා රංත්තරන් :(
  9. thusitharhm

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    internet explorer පාවිච්චිය අත ඇරපන් :lol: 49/-
  10. thusitharhm

    Hard Talk with ~Titi~

    එහෙට හරි වැස්සලු නේ.... එන්න අපේ දිහා :yes:
  11. thusitharhm

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    Nokia 6 - Use කරපු කරන කෙනෙක් නැද්ද? අඩුම සුට්ටක් අත ගාපු එකෙක්වත් :)
  12. thusitharhm

    Suzuki Hustler J Style II Turbo

    අඩෝ එලනෙ. ඇල්ටො එකක් උන්ත් දැන් 24-25 වෙනවා නේද බන්. :) මේක පට්ට
  13. thusitharhm

    Suzuki Hustler J Style II Turbo

    මේ වගේ එකක් කීයක් වෙනවද බං. ගන්න නම් නෙවෙයි දැන ගන්න. :) පුලුවන් නම් කියන්න
  14. thusitharhm

    Rain & Flood Situation 2017 (Updating...)

    කුරුනෑගලටත් එහා පුත්තලම කිට්ටුව. හැකි පමනින් මුදල් ආදර දුන්නා තව අයට කියල එයාලගේ ඒවත් දුන්නා :)
  15. thusitharhm

    Rain & Flood Situation 2017 (Updating...)

    අපිට වැස්ස නැත. පොද පමනක් ඇත. ලග ලග වැස්ස එන බවට සලකුනු පමනක් ඇත. :)
  16. thusitharhm

    Xperia XA Ultra with 16MP OIS Front Camera

    ai ban ara kudu business eka newaththuwada? uba a kaale kewane kudu nethath awwulak ne dan ganja wawana nisa kiyala ubata moko une. hene uro kewada :baffled:
  17. thusitharhm

    Xperia XA Ultra with 16MP OIS Front Camera

    price kohomada ban
  18. thusitharhm

    .:: English Movies-Direct-MEGA THREAD ::.

    කෝ හු# හැදියාව :baffled:
  19. thusitharhm

    පාලිත තෙවරප්පෙරුම සහ ලක්‍ෂ්මන් කිරිඇල්ල&

    උබල බලන් ඉන්නේ බෝසත් ඇමති කෙනෙක් එනකම්ද? උදව් කරන එකාගෙත් ජාතකේ අදිනව‌ නිකන් කකා මොකවත් නොකරන ෑන් ගැන කතාවක් නෑ.

    No contents