1. KDH

    වහිනව සැපටම , හුලගත් සුපිරි

    දැන් නම් ටිකක් හයියෙන් වහිනවා - කොළඹ
  2. KDH

    පච කොටාගේ සාපෙද මන්දා මෙච්චර වහින්නෙ. 🤔🤔🤔

    මුඩුම මූසල කාලකන්නි පාලකයෝ රටකට පත් උනාම මෙහෙම වෙනවා
  3. KDH

    හදුන් කන්ටේනර් වලින් හාල් පන්නපු කතාව

    මේ දවස් ටිකේ එන එකක් නෑ වැස්සයි හුලගයි නිසා 🤌
  4. KDH

    මෙන්න ලැට් මාලි ETCA හෝදන්න ගිහින් නානව (ඇත්ත කතාව මේ ගෑනි කතා කරනවා බලන් ඉන්නත් අප්පිරියයි🤮🤮🤮)

    කංචන සාක්කුවට දාගන්නවා කියපු ගාන එක පාර අඩු කරන්න පුළුවන් නේ ? දැන් කව්ද ඒක සාක්කුවට දාගන්නේ ?🤣🤌
  5. KDH

    හදුන් කන්ටේනර් වලින් හාල් පන්නපු කතාව

    අනුරයා පාර්ලිමේන්තු ඇවිත් ඕකත් හෝදයි ද?🤌
  6. KDH

    Denda yande galewila yandama 💪💪💪 ⛈️⛈️

    පානදුර - පොද ගහනවා විතරයි
  7. KDH

    අවංක දේශපාලකයෝ බලපන්

    අවංක දේශපාලකයෝ බලපන් ------ Post added on 1764169589
  8. KDH

    ජෙප්පො ටොයියො බයියෝ පොන්නයෝ ඔක්කොම වරෙල්ල සුපිරි දෙබස් ටිකක් අහන්න featuring ලැට් මාලි 🤭🤭🤭

    මේ ලැට් කට ඉස්සරහට දාලා තමා ජෙප්පෝ විලි ලැජ්ජාව වහගන්නේ 🤌
  9. KDH

    The Eagle's Viewpoint - ශාන්තිපුර (ලංකාවේ උසම ගම)

    1st floor එකට 150. උඩටම 300. වාහනෙන් ලගටම යන්න පුළුවන්. කැමති වෙලාවක් ඉන්න පුළුවන් . එලවන්නේ නෑ .
  10. KDH

    The Eagle's Viewpoint - ශාන්තිපුර (ලංකාවේ උසම ගම)

    Ow මාත් ගිය සතියේ ගියා ..
  11. KDH

    සිරස ඇයි මේ හොටු අබේ ව අඩවන්නේ

    මන්ත්‍රී වැටුප පැලවත්තේ ගිණුමට දාලා එතනින් ගන්නවා වගේ තමා 🤌
  12. KDH

    Denda yande galewila yandama 💪💪💪 ⛈️⛈️

    weather ඇප් වල හැටියට කොළඹට වහින්න ඕනේ .. කෝ නෑනේ ?? වියලි කලාපෙට තමා මං හිතන්නේ සැරටම එන්නේ .
  13. KDH

    🔴🔴🔴මහා සුළි සුළඟ! Official!Updating!!! Nov 27/28 🔴🔴🔴

    මුඩුම මූසල කාලකන්නි පාලකයෝ රට පාලනය කරනකොට එහෙම වෙනවා ..🤌

    No contents