1. KDH

    මෙන්න ලැට් මාලි ETCA හෝදන්න ගිහින් නානව (ඇත්ත කතාව මේ ගෑනි කතා කරනවා බලන් ඉන්නත් අප්පිරියයි🤮🤮🤮)

    මේ ගෑනි නම් ලැජ්ජාවක් නැති ලැට් එකක්ම තමා .. ජෙප්පොත් ඒක හොදටම දන්න නිසාම තමා මේ ගෑනිව හැම programme එකටම එවන්නේ 🤌
  2. KDH

    මෙන්න කන්ටේනර් 320 පන්නපු හැටි

    එක ඩෝබියෙක් 🤌
  3. KDH

    ⚡ රන්වල සහෝදරයාට උපාධි සහතිකය පෙන්නන්න බැරිවුනා.. ඒක ඔහුගේ වරදක් කියා විශ්වාස කරන්නෑ.

    යකෝ මූ මාර කරියෙක් නේ ..මෙහෙම බොරු කියන්නේ කොහොමද මන්….🤌
  4. KDH

    වහිනවා ද උබලට හොදටම ?

    මේ කියන විදියට වෙන්නේ නෑ බං .. bbc weather එකේ පෙන්නපු විදියට කොළඹ යටවෙලා තියෙන්න ඕනේ එහෙනම් මේ වෙනකොට ..
  5. KDH

    Number plate එක

    Dan nam number plate issue karana eka temporary nawattala thiyenne
  6. KDH

    ඩෝබි කෙනෙක් ජොබ් එකෙන් අස් වෙලා

    එකෙක් නෙවි ගොඩක් අස් වෙලා වගේ .. එකනේ මුන්ගේ රෙදි මුන්ටම හෝදගන්න වෙලා තියෙන්නේ ..🤌🤣
  7. KDH

    සාමන්ය මිනිසුන්ගෙ පැලැන්තියෙන් ආපු උන්ගෙ priorities දින්නට පස්සෙ වෙනස් වෙන විදිය බලන්න වරෙන් 🤭🤭

    ලූණු විකුණගන්න බැරුව ලූණු ගොවියෝ ලත වෙනවා .. පොහොර සහනාධාරේ නැතුව වී ගොවියෝ ලතවෙනවා .. එහෙම බලද්දී මේ ආණ්ඩුව ඉස්තරම් ..🤌👍 චන්ද පත්‍රිකාවේ කොපිය ඉස්පිරිතාලේ බෙහෙත් දෙන කෙනාට පෙන්නන්න ඕනේ . මාලිමාවට කතිරේ ගහලා නම් බෙහෙත් දෙනවා . නැත්නම් පිටින් ගන්න වෙනවා ..🤌 ------ Post added on 1764064866
  8. KDH

    ↩️ NPP අධ්‍යාපනයට 6%ක් එකපාර ඉල්ලුවේ නෑ - හරිනි

    මුං ඔක්කොම ටොන් පචයෝ ..🤣🤌

    No contents