Electric වාහන වල පරිසර දූෂණය ගැන කතා කලොත් ලංකාවට electric වාහන ගැලපෙන්නේ නෑ. මෙහේ විදුලි නිශ්පාදනය කරන්නේ වැඩි ප්‍රතිශතයක් ඛනිජ තෙල් වලින්. ජල විදුලියේ දායකත්වය අඩුයි. එහෙව් අපි ඛනිජ තෙල් වලින් විදුලිය හදලා අය ඒ විදුලියෙන් වාහන දුවනවා. ඊට වඩා ලබායි රටක් විදියට හිතද්දී කෙලින්ම තෙල් ගහලා වාහන දුවන එක.
අනික මම මේකේ අනුරාධපුරේ ගියා ගිය මාසේ. කුරුණෑගල දවල්ට කන වෙලාවේ චාජ් කර ගත්තා. කතරගමත් ඕන නම් ගිහින් පෙන්නන්නම්.


රත්තරං;18997787 said:ජෙන් වන්, ජෙන් ටූ බෝතල් පත්තර ගන්න උන්ට යකඩ බරට තමා දෙන්න වෙලා තියෙන්නේ. බලු බල්ලෙක් ගන්නේ නෑ. කව්ද බන් Full HD LED ටීවී තියෙන කාලේ කලු සුදු ටීවී ගන්නේ
ඔය හයිබ්‍රිඩ් ටෙක්නොලොජිය අද එන එක නෙමේ හෙට එන්නේ
Full HD LED කාලේ ඉවරයි බං. දැන් තියෙන්නේ 4K.
පිටරට වල වාහන හදන්නේ අවරුදු 5කට පස්සේ විසි කරන්න. උන්ට කිසිම ප්‍රශ්නයක් නෑ, හයිබ්‍රිඩ්, ඉලෙට්‍රික් වාහන වලට. හයිබ්‍රිඩ් වලට වඩා නම් ඉලෙක්ට්‍රික් හොදයි.
AUTO gear awama renda hadapu dial mai dan auto gear padinne wadipura
Aka akata ona aka neme thamanta ona aka gain...kauru hary salli denawa nam uta ona aka gaththata aulak na





ZE0 තමා මුලින් ආව මොඩල් එක. නිකන් generation 1 වගේ. AZE0 එක ආවේ 2012 අග. පරණ එකට වඩා improvements මේකේ තියනවා. උදා. බැටරි එකේ performance වඩි කලා. මෝටර් එක optimize කරලා බර එහෙම අඩු කලා, බොඩි එකේ බරත් තව අඩු උනා. ඒ වගේම software improvements එහෙමත් කලා. ඉතිං අලුත් එක පරණ එකට වඩා වැඩි දුරක් දුවනවා. මාකටින් figures වලින් කිවුවොත්, AZE0- 230 Km, ZE0- 150 Km ( පාරවල් වල A/C දාගෙන දුවන දුර මීට අඩුයි ).
මචං... උඔ දන්නවද දැං Leaf එකක ගාන කීයද කියලා ( AZE0 2015 G ) එකක් ? නැත්නම් UK 2015 Tekna එකක ගාන ? එතකොට තේරෙවි මචෝ සීන් එක. මගේ ඔෆිස් එකේ එකෙක් තාමත් ඉල්ලනවා මගේ එක 30.5 වලට.
ඇත්ත. තාම ලංකාවේ Leaf පටන් අරන් ( බදු සහන ලැබී උණු කැවුම් වගේ විකිණෙන්න පටන් අරන් ) මාස කීපයක් විතරයි. නමුත් මේ වෙනකොට සෑහෙන හොඳ තත්වයක මාකට් එක තියෙනවා. charging network පවා හැදෙමින් පවතිනවා. මේක නිසාන් වාහනයක්, ජරාවක් නෙමේ. අවුල් යන්න පුළුවන් එකම දේ බැටරි එක. නිසාන් ගැරන්ට් කරනවා අවුරුදු 10ක් හෝ කි.මි. 100000ක් බැටරි එකට. දැනට කි.මි. 20,000 පැනපු වාහන ලංකාවේ තියෙනවා 98% බැටිරි හෙල්ත් තියෙන. එකම වාහනයයි මෙච්චර කාලෙකට ( දන්න වාහන 80කින් ) 85% ට වඩා බැටරි අඩු වෙච්ච එකකට අහු උනේ. අනිත් රට වල කැබ් දුවන උන් කි.මි. 100000ට එහා දුවනවා 85% ට වඩා බැටරි හෙල්ත් තියා ගෙන. දැනට බැටරි එක ගනන්. ඒක ලක්ෂ 10න් පටන් අරන් දැන් ලක්ෂ 5ට අඩු වෙලා තියෙනවා. ඉස්සරහට තවත් අඩු වෙයි. ඇත්ත දැනට , අමතර කොටස් එහෙම අඩුයි තමා හොයා ගන්න. නමුත් දැං AMW ලීෆ් වලටත් සපෝට් කරන්න පටන් අරන් තියෙන්නේ. අනික, බොහොම අඩු පාට්ස් ප්‍රමාණයක් තියෙන වාහනයක් තමා ලීෆ් කියන්නේ.



ගෙදර ඉඳන් කටුගස්තොට හංදියට ත්‍රීවීල් එකකට රු. 200/-ක් ගන්නවා
ඒත් Aqua එකේ මට ගෙදර ඉඳන් හැමදාම කටුගස්තොට හංදියට 4.5Kmක් යන්න පෙට්‍රල් යන්නේ රු. 4/-ක විතරයි මේ වීඩියෝ එකේ වගේ....
![]()
මෙහෙම Prado එක්ක රේස් ගිහිල්ලත් ගලගෙදර කන්ද නඟිනවා 20Km/L වලට
මචං... උඔ දන්නවද දැං Leaf එකක ගාන කීයද කියලා ( AZE0 2015 G ) එකක් ? නැත්නම් UK 2015 Tekna එකක ගාන ? එතකොට තේරෙවි මචෝ සීන් එක. මගේ ඔෆිස් එකේ එකෙක් තාමත් ඉල්ලනවා මගේ එක 30.5 වලට.
mm leaf gena hodata dannawa machan... ouwala ganath dannawa. mm ubata hodama wedak kiyannam. office 1ke illana a modayata oka 30.5 newei, 30ta dunnath padu wenne na....![]()
රත්තරං;19004133 said:හැබැයි පුතේ එහෙම සල්ලි තියෙනවනම් පෙට්‍රල් මිලි ලීටර් 100ට 200ට හිගාකන්න දෙකයි පනහේ සාඩින් ටින් වගේ ප්‍රියස් ඇක්වා ගන්නේ නැතුව බස්සපන් සුපිරි අලුත්ම ටෙක්නොලොජි එකේ BMW/AUDI/Mercedes එකක්





ඉතිං බං කියහන් කෝ ගාන ?
මට මේකේ පොඩි අපැහැදිලි තැනක් තියනවා
උඹේ වාහනේ අවුරුදු 2කට පාරක් තෙල් වලට යන ලක්ෂ 5 පියවගන්න ලාබයකුත් තියාගන ලක්ෂ 6 ගානේ විකිණුනා නම් ඔය වාහනේ 2002 ඉඳන් මේ වෙද්දී 13/2*6 = ලක්ෂ 39කින් වැඩි වෙන්න ඕනේ.
ඒ කියන්නේ අවුරුදු 13කට ලක්ෂ 39කින් වැඩි වෙලා උඹට 2015දී ඕක ලක්ෂ 42 ට ගන්න නම් 2002 දී ප්‍රාඩෝ එකක් ලක්ෂ 3 ට තියෙන්න ඕනේ
ඒ කියන්නේ 2002 ඉඳන් 2015 වෙද්දී ඕක අතින් අතට ගිය කාට හරි ලොකු පාඩුවක් වෙලා තියනවා
ඒක ලක්ෂ 10-20 අතර පාඩුවක්
මන් 2002 Toyota Verossa එක 23 ට ගද්දිම මගේ එළ බොක්කක් 2011 Honda insight එක 38 ට ගත්තා...
පොර දැන් එක වික්කා 29 ට ! මගේ එක තාමත් 22.5 ට ඉල්ලනවා (ඒකත් ටයර් පොඩ්ඩක් මදි නිසා)
අවුරුදු එක හමාරට ටිකක් වැඩී පොරගේ පාඩුව ලක්ශ 9 , මට රු 50,000
ඕනනම් මේ කාලේට මට වඩා පොරට ලක්ෂ 1.2ක් - 1.5ක් තෙල් වලින් ලාභ ඇති
වෙලාවට පොරට රෙපයාර් මොකුත්ම ආවේ නෑ.. ආවනම් පර්චර්ස් 10 ක් විතර විකුණලා උගේ එක හදන්න වෙන්නේ..





ehemanam ube kathawa 100% aththa machan, SL current market eke.
habai machan methana compare kireeme thawa prashnayak thiyenawa neda?
Uba oya compare karanne Purchasing Used Vehicle vs. Purchasing Brand new vehicle.
Ehema baluwoth danatath oya Stable Engine/technology walin awurudu gaanak hadana Toyota vehicle ekaakata unath meka valid neda?
Brandnew Ganna ona vehicle ekakata me prashnaya thiyenawa.
Uba oya gaththa prado eka, brandnew gaththa pudgalayata, leaf car eke price ekatath wada wadi paaduwak wenda athi mata hithenne.
Purchasing Used Vehicle vs. Purchasing Brand new vehicle compare karanda eka galapenne naha machan mata hithena hatiyata.