1. leeroxxroxx

    මොළෙන් ගේමක් ගහන්න උදවුවක්!

    ගෙදරට නිර්නාමික ලියුමක් යවපන් අර පොඩි එකාගේ අම්මලා දේපොළ ගන්න බලාපොරොත්තුවෙන් පොඩි එකාව එහෙට එවලා කියලා. අර ජෝඩුවගේ නෑයෙක් විදිහට.
  2. leeroxxroxx

    මොළෙන් ගේමක් ගහන්න උදවුවක්!

    උබ ළමයි 3ක් හදලා එහෙට බාර දීපන්. එතකොට අර කොල්ලව එපා වෙයි.
  3. leeroxxroxx

    Iraj banned from FB

    කුරගල සීන් එකයි, පෝස්ටර් සීන් එකයි නිසා ආණ්ඩුවෙන් බෑන් කරන්න ඇති. පෝස්ටර් සීන් එක දුර දිග ගියොත් චන්ද වැඩ කරන්න වෙන්නේ නෑනේ.
  4. leeroxxroxx

    Fish Oil

    මන් ලගත් තියෙනවා ඕක. AUD 15 ක් විතර වෙන්නේ ඔස්ට්‍රේලියාවෙ කවුරු හරි ඉන්නවා නම් ගෙන්න ගන්න පුළුවන්. මාත් ගෙන්න ගත්තා.
  5. leeroxxroxx

    Fish Oil

    Vm2rwAc1JGM
  6. leeroxxroxx

    Youtube income question

    ලංකාවේ Views 200K වලට $.100 - 150 ක් වගේ එන්නේ.
  7. leeroxxroxx

    හොල්මං හෝ වෙනත් දේ

    මන් 10 පාරකට වැඩියේ දැකලා තියෙනවා එකම ගස් සෙට් එකක් හීනෙන්. අතු තියෙන ගස් සෙට් එකක් පේලියට තියෙනවා බිම ලස්සනට තණකොළ තියෙන හරියක. :eek::eek:
  8. leeroxxroxx

    බෝතලේ ආතල්

    :D:D:D
  9. leeroxxroxx

    හොල්මං හෝ වෙනත් දේ

    දැන් අවුරුද්දකට විතර කළින් මට නින්දෙන් එක එක එව්වා පේන්න ගත්තා. මං ඇදේ නිදාගෙන ඉදිද්දී එක පාරටම ගැස්සිලා ඇහැරෙනවා. මන් එහා පැත්ත බලද්දී තට්ට මනුස්සයෙක් මන් දිහා බලාගෙන ඉන්නවා. එක පාරටම මන් ලයිට් එක දාද්දි කවුරුවත් නෑ. දවස් 2ක් 3ක් ඔය වැඩේ වුණා. මන් දැන් අවුරුද්දක් තිස්සේ රෑට ලයිට් ඔෆ් කරන්නේ නෑ.
  10. leeroxxroxx

    බෝතලේ ආතල්

    එන්න ඇතුලට බයවෙන්න දෙයක් නෑ. පරණ පත්තරයක් බලද්දී තිබුනේ. චිත්‍ර කතාවක්. :yes:
  11. leeroxxroxx

    පාඨලී චම්පික කිව්ව ගවරා

    ගවරගිරිය කියලා ගමකුත් තියෙනවා තියෙනවා අයගම.
  12. leeroxxroxx

    MUNCHEE OATEES

    DEllzVawPsU
  13. leeroxxroxx

    gay pride

    cooperative society flag !!! :D:D:D
  14. leeroxxroxx

    නාඹර ගැටිස්සියෙකුට ඉව අල්ලන හිපාටු පොරක්

    නාඹර ගැටිස්සියෙකුට ඉව අල්ලන හිපාටු පොරක් නාඹර ගැටිස්සියෙකුට ඉව අල්ලන හිපාටු පොරක් නාඹර ගැටිස්සියෙකුට ඉව අල්ලන හිපාටු පොරක් නාඹර ගැටිස්සියෙකුට ඉව අල්ලන හිපාටු පොරක් නාඹර ගැටිස්සියෙකුට ඉව අල්ලන හිපාටු පොරක් නාඹර ගැටිස්සියෙකුට ඉව අල්ලන හිපාටු පොරක්
  15. leeroxxroxx

    හොල්මන් සීන් එකක්

    හොල්මන් සීන් එකක් මොරටුවත් පානදුරත් අතර පිහිටි ගොරකාන කනත්තේ ඇත්ත කතාව :shocked::shocked::shocked: LxJkDLtVNCA CLICK HERE

    No contents