කාන්තාවන් වැඩිම රටවල්
පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් වැඩිම රටවල්
දැන් තියෙන්නේ ගෑණුන්ගේ ලෝකයක් කියලා කිව්වොත් ඒකෙත් ඇති වැරැද්දක් නැහැ. ඇහැට කනට පේන ඇහෙන දේවල් අනුව දැන් දැන් පිරිමින් හා සමව එහෙමත් නැත්තම් ඊටත් වඩා වැඩකරුවෝ ටිකක් බවට කාන්තාවෝ පත් වෙලා තියෙනවා. රටවල සංයුතිය අරගෙන බැලුවොත්...