දැන් කට්ටිය හිතන් ඉන්නේ පොඩි කොල්ලෝ එලකිරියට ඇවිත් මේකෙ ඡන්දේ දැකලා සමරිසි වෙයි කියලද?.. මාර ලොජික් බං... පත්තරෙත් තියෙනවා ආප්ප සීන් කොලු සීන්... අපිත් දැකලා තියෙනවා ඇත්තට එහෙම සීන්... ඉස්සර ඉඳන්ම තිබ්බ එකක් හැබැයි බෝවෙන්නේ නම් නෑ... පෝන්හබ් එකේ ආප්ප සීන් හොය හොය බලන අංකල්ලා මෙතන සිල් ගත්තු ටෝක්...