1. sadamol buwa

    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැන#

    ඇන්ටි මට ඉස්සර ලියුම් ගොඩක් දීලා තියෙනවා... ඒවද දෙන්න ඔන...:sorry::sorry:
  2. sadamol buwa

    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැන#

    ඒවා නම් ගේන්නම්. ලිඳලග සංගමයේ ඇන්ටිව මම ඉස්සර ඉඳන්ම හොඳට දන්නවා... ලියුම් ටික මම හෙට වෙද්දි ලෑස්ති කරන්නම්
  3. sadamol buwa

    Spa experiences#

    තනිකඩ ඔබගේ එකම පැතුම...
  4. sadamol buwa

    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැන#

    තාම ඇප්ලයි කරලා නැති නිසා අයින් කරන්න දෙයක් නෑ...:lol::lol:
  5. sadamol buwa

    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැන#

    මට තාම පුරවැසිභාවය නෑ..... ඒක එන්නේ ලබන අවුරුද්දේ....
  6. sadamol buwa

    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැන#

    තාම මරණ සහතිකේ හම්බුනේ නෑ.... හම්බුනාම ඒක එවන්නම්... අනිත් ඔක්කෝම හරි...
  7. sadamol buwa

    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැන#

    පුතා ව්‍යවස්ථාවේ 3. ඈ කියෙව්වද?... මේක එක්දාස් නවසීය බර ගනන් වල ඡන්දයක් නෙමේ... මේක ගෝලීය කරණය වූ ලොකේ තබන්නාවු අන්තර්ජාලීය ඡන්දයක්. ඒකෙදි දේශසීමා බලපාන්නේ නෑ. මේ සයිබ අවකාශයේ මාත් එක් සාමාජිකයෙක්. ඒක 4 ඌ වගන්තියේ පැහැදිලිවම දක්වා තිඛෙනවා...:lol::lol:
  8. sadamol buwa

    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැන#

    Elakiri Bachelors Front ( EBF) එළකිරි තනිකඩ පෙරමුණ (එ.ත.පෙ)
  9. sadamol buwa

    එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාŠ

    එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාŠ දැක්ම එළකිරියේ සිටිනා තනිකඩ අපගේ සිතුම් පැතුම් හදුනා ගෙන ඒ වෙනුවෙන් පෙනී සිටීමට මෙතුවක් කිසිවෙකු සමත් වී නැහැ. දිනෙන් දින තනිකඩ අපගෙන් එළකිරිය ඈත්වෙමින් පවතී. ඒ වෙනුවෙන් පෙනී සීටීමට දැන උගත් තරුණ කණ්ඩායමක් මෙවර එළකිරි මැතිවරණ වේදිකාවට ගොඩ වී ඇත...
  10. sadamol buwa

    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැන#

    ඔයාගේ ලියුම් ටික දෙන්නකෝ... අපි ඒවා ප්‍රසිද්ධ කරලා සාමාජිකයන්ගෙන් අදහස් විමසලා එකතු වෙලා වැඩ කරමු... ඡන්දේ පැරදුනත් එළකිරිය දෙකඩ වෙන කොන්දේසි වලට නම් මම එකඟ වෙන්නේ නෑ.... :lol::lol:
  11. sadamol buwa

    ලංකාවේ camel toe

    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම http://www.elakiri.com/forum/showthread.php?t=1920169

    No contents