1. sadamol buwa

    එළකිරි තක්කඩි හා මැතිවරණ කොමිසම.....

    ඔය කෑ ගහන්නේ උන්ගේ බළල් අත්... උන්ට ඡන්ද නෑ කියලා දැනෙන කොට අනිත් උන්ව අයින් කරලා ඡන්ද දිනන්න හදන්නේ... අපිනම් ආතල් එකක් ගන්න ඉදිරිපත් වෙලා ඉන්නේ. මහත්තුරු කිව්වට ඇති මහත්මා ගතියක් නෑ... නැත්නම් ඉතින් ලංගිකත්වය පදනම් කරගෙන මිනිස්සුන්ව කොන් කරයිද? අපි කිසිසේත්ම සමරිසි පක්ෂය අයින් කරන්න ඉඩ දෙන්නේ...
  2. sadamol buwa

    එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැන#

    කොපි කිරීම කලාවක් නම් මහත්තුරු එහි පිකාසෝලා වෙති...:P
  3. sadamol buwa

    එළකිරි තනිකඩ පෙරමුණ - ඡන්ද මධ්‍යස්ථානය

    කොපි කිරීම කලාවක්නම් මහත්තුරු එහි පිකාසෝලා වෙති:lol::lol::lol:
  4. sadamol buwa

    එළකිරි තක්කඩි හා මැතිවරණ කොමිසම.....

    දැන් කට්ටිය හිතන් ඉන්නේ පොඩි කොල්ලෝ එලකිරියට ඇවිත් මේකෙ ඡන්දේ දැකලා සමරිසි වෙයි කියලද?.. මාර ලොජික් බං... පත්තරෙත් තියෙනවා ආප්ප සීන් කොලු සීන්... අපිත් දැකලා තියෙනවා ඇත්තට එහෙම සීන්... ඉස්සර ඉඳන්ම තිබ්බ එකක් හැබැයි බෝවෙන්නේ නම් නෑ... පෝන්හබ් එකේ ආප්ප සීන් හොය හොය බලන අංකල්ලා මෙතන සිල් ගත්තු ටෝක්...
  5. sadamol buwa

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    එහෙම කලේ නැත්නම් එලකිරි සාමාජිකත්වය අහෝසි කරන්න කියලා ඉල්ලා සිටිනවා...
  6. sadamol buwa

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    මෙම්බස්ලා ගාන ඔත්තේ එකක් වෙන්න ඔන... 11ක් හරි 13ක් වගේ තමයි හොඳ බෝනස් ආසන එකක් අවුලක් නෑ... බලමු කට්ටිය මොකද කියන්නේ කියලා.....
  7. sadamol buwa

    එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

    දැන්මම පැරදිලා වගේ...:P
  8. sadamol buwa

    එළකිරි තක්කඩි හා මැතිවරණ කොමිසම.....

    සරදියල්ට ස්කොලේ යනකාලේ කොල්ලෝ සෙට් එකක් ගල් කපලද කොහෙද?..:lol::lol:
  9. sadamol buwa

    එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාŠ

    ඔයාගේ වටිනා මනාපයත් අපිට දෙන්න ඡන්දේ පටන් ගත්තාම...:love::love:
  10. sadamol buwa

    එළකිරි තක්කඩි හා මැතිවරණ කොමිසම.....

    ලංකාවේ කොල්ලෝ එලකිරි එනවාට වඩා පෝන්හබ් යන බව ඔබේ හය හතර නොදත් යාලුවාට කියා දෙන්න...:lol::lol:
  11. sadamol buwa

    එළකිරි තනිකඩ පෙරමුණ - ඡන්ද මධ්‍යස්ථානය

    අදාල නෑනේ මහත්තයෝ.... දැන් නොදී යනවද?:lol::lol::lol:

    No contents