1. Blair Solari

    chamomile tea බොන අය එන්න!

    Thanks නැහැ ------ Post added on 1767807521
  2. Blair Solari

    chamomile tea බොන අය එන්න!

    හොදට නින්ද යන්න. anxiety අඩු වෙන්න. Nervous system එක relax කරන්න.
  3. Blair Solari

    chamomile tea බොන අය එන්න!

    Brand එක මොකක්ද? කොහෙන්ද ගත්තේ? නිදිමත එනවද?
  4. Blair Solari

    Cinnamon Air 4R-CAE crashed into Gregory Lake while landing

    "Rom, I don't think we are doing that, wtf!"
  5. Blair Solari

    රිටිගල ජයසේන (මහසෝන) සහ සැඟවුන නගරය

    ඕවා ගැන ඉගෙනගන්න sources නැද්ද?
  6. Blair Solari

    රිටිගල ජයසේන (මහසෝන) සහ සැඟවුන නගරය

    මේක කොහෙද තියෙන්නේ? බුදුහාමුදුරුවෝ කියන්නේ බුදු පිළිම වලටද?
  7. Blair Solari

    රිටිගල ජයසේන (මහසෝන) සහ සැඟවුන නගරය

    අර නිවසේ භාවිතා නොකරන්න කියන ආරාධනාව කීපාරක් කියන්න ඕනෙද මහසෝනා එන්න? ආරාධනා නොකර, forcefully ගෙන්නගන්නේ කොහොමද?
  8. Blair Solari

    ☸ මේ දේශනාව ඔබව නිවන් මාර්ගය වෙත යොමු කරණවා සත්තයි ~ අකම්පිත 02 ☸

    ලෝකය, මම තමයි නිච්ච, අත්ත කියන්නේ. සසර කියන්නේ. මේක කලින් කිව්වා වගේ, *මෙය* ඇති විට package එකම තියෙනවා. අපිට මම, ලෝකය.. කිව්වහම එන/ දරන සංකල්ප නෙමෙයි මේ. ලෝකය, මම characteristics තියෙන අරමුණක ස්වභාවය පිරිසිද දැක්කොත් හම්බෙන්නේ අනිච්ච, අනත්ත. උදයව්‍ය. නැතුව ලෝකය සහ මම එපමණකින් අල්ලන්න බැහැ...
  9. Blair Solari

    අම්මයි තාත්තයි වෙඩිං පාටියට ගියා

    බනක් දෙන්නද අහන්න කම්මැලි කම යන්න.
  10. Blair Solari

    ☸ මේ දේශනාව ඔබව නිවන් මාර්ගය වෙත යොමු කරණවා සත්තයි ~ අකම්පිත 02 ☸

    up ඔය චැනල් එකේම තව playlists ගොඩක් තියෙනවා. ඒවත් වෙලාව අරන් සිහියෙන් බලන්න. විමසන්න. ------ Post added on 1767711663
  11. Blair Solari

    සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කිව්වම

    ශ්‍රද්ධාව දෙයාකාරයි. මන් කියන්නේ අචල ශ්‍රද්ධාව ගැන. අචල ශ්‍රද්ධාව ඇති වෙන්නේ ආර්යන් වහන්සේලාට. මේක ඔයාට පෘථග්ජන මට්ටමෙන් තෙරුන් ගන්න බැහැ කොහොම කිව්වත්. අවබෝධය ගැන වෙනම තියෙනවා අභිධම්ම පිටකයේ ලැබෙන විපස්සනා ඤාණ එක්කම. නැහැ, අවබෝධය කියන්නේ විශ්වාසයක් නෙමෙයි, ඔයා කියන නිරික්ෂණය කිරීම ඇතුළුව ඇහෙන...
  12. Blair Solari

    සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කිව්වම

    AI model වලින් ඇහුවට අවබෝධ වෙන්නැහැ. හාමුදුරුවෝ කෙනෙක් දේශනා කරන බන අහන්න.
  13. Blair Solari

    සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කිව්වම

    නිරීක්ෂණය පරම සත්‍ය කියන assumption එක උඩ තමයි science තියෙන්නේ. මොඩල ඔක්කොම දුවන්නේ assumptions උඩ. ධහම පිළිගන්න පොත් ඕනේ නැහැ. ධහම පිළිපැදළා අවබෝධ වුනහම කොහොමත් අචල ශ්‍රද්ධාව ඇති වෙනවා. අච්චර සූත්‍රයක් වෙනම තියෙනවා පොත් වල තිබ්බා, ශාස්තෘවරයා කිව්වා, තර්කයට ගැලපුනා කියලා පිළිගන්න එපා...

    No contents