chamomile tea බොන අය එන්න!

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,822
    2,248
    113
    Brand එක මොකක්ද?
    කොහෙන්ද ගත්තේ?
    නිදිමත එනවද?
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,062
    6,990
    113
    Nawala
    Brand එක මොකක්ද?
    කොහෙන්ද ගත්තේ?
    නිදිමත එනවද?

    Dilmah Pure Chamomile ගනින්. පොඩි support එකක් තියනවා නින්දට ​

     

    Attachments

    • 1767805725929.png
      1767805725929.png
      214 bytes · Views: 43
    • 1767805726357.gif
      1767805726357.gif
      43 bytes · Views: 43
    • 1767805726065.gif
      1767805726065.gif
      43 bytes · Views: 31
    • 1767805726143.gif
      1767805726143.gif
      43 bytes · Views: 26
    • 1767805726294.gif
      1767805726294.gif
      43 bytes · Views: 42
    • Love
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,822
    2,248
    113

    Dilmah Pure Chamomile ගනින්. පොඩි support එකක් තියනවා නින්දට ​

    onnam ashwagandha try karala balnna. hodata relax weno nindath yano. habai digatama ganna epa.
    oya vegetarian da?
    L theanine supplement eka ganin
    Same effect

    Thanks

    oya vegetarian da?

    නැහැ
    ------ Post added on Jan 7, 2026 at 11:08 PM
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,161
    7,406
    113
    Narcissistic Sociopath Manipulator
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,822
    2,248
    113
    Zolpidem වගේ ලියාගන්න බලන්න. Benzo/ Barbs කියන්නෙ Heroin වලටත් අන්තයි.

    https://www.cavemanredux.com/products/dried-chamomile-flowers

    zolpidem ගන්න තරම් අවුලක් නැ බන්. short term නේ කොහොමත් පාවිචච් කරන්න වෙන්නෙත්. හැම දාම රෑට බීලා, රිලැක්ස් එකේ නිදා ගන්න පුලුවන් එකක් ඕනේ.