@ek_rosh අන්කල් කියනවා වගේ වලවල් ගොඩයි.
ඒ වගේම බුද්ධ වචනය අනිවාර්යයෙන් interpret කිරීමකින් එහා දෙයක් කරන්න බැහැනේ..
මෙතන තමයි කළ්යාණ මිත්රයා වැදගත් වෙන්නේ, imho.
කියන බන මධ්යස්ථ බනක් සහ අහන කෙනාට සෝවාන් වෙන්න පුලුවන් විදිහේ බනක් වෙන්නේ, imho, මාර්ගඵල ලාබී කෙනෙක් කියන, ලියන බනක්, imho...