ඕන අරමුණක focus එකනම් තියා ගන්න පුලුවන්. ඒත් generally ලේසිම ඒවා සහ උතුම්ම ඵල ලැබෙන ඒවා තමයි කමටහන් 40 දක්වලා තියෙන්නේ.
කලින් කිව්වා වගේ, ඔයාට මෛත්රිය කියලා වෙනම, ඒ feeling එක දැනෙන්නැහැ.. කියන්නේ එහෙම එකක් නැහැ කියන එක නෙමෙයි.
plus, මෛත්රිය විශේෂ වෙන හේතු,
වුත්තං හේතං භගවතා...