1. ttj

    වාහන අඩු වෙනවා නම්

    ඔය ගොඩක් ඒවා කාර් බිස්නස් කරන උන්ම දාගත්ත පොඩි පොඩි ලීසින් කොම්පැනි... උන් තමන්ගේ වාහන ගන්න අයට තමන්ගේ ලීසින් කොම්පැනි එකෙන්ම ලීසින් දාලා දෙනවා... උන් කොහොමත් වාහනේ අරන් ඇත්තේ 160ට වගේ... දැන් ගාන වැඩීකරලා 200 කට වගේ ලීසින් දාලා විකුනනවා... ගන්න එකා ලීසින් ගෙවල ඉවර කලත් නැතත් උන්ට වැඩේ ලාබයි...
  2. ttj

    උබලට ජීවිතේ වෙච්ච්ක ලොකුම අසාධාරණේ මොක්ක්ද?

    ගෝතයා රට බංකොලොත් වෙනකං බලාගෙන හිටපු එක... ඉගනගෙන, වැඩ කරලා, කීයක් හරි හොයාගෙන, ඒක ඉන්වෙස්ට් කරලා, ජිවිතේ සෙට්ල් වෙලා කිසිම අවුලක් නැතිව සැපෙන් සනීපෙන් ජිවිතේ ඉතිරි 50% ආතල් එකේ ගෙවන්න සෙට් කර ගත්තා විතරයි... උත්තිගේ පුතා කෙලවල දැම්මා ඔක්කෝටම... දැන් ආයේ අර වගේම මහන්සියක් වෙන්න වෙලා තියෙන්නේ...
  3. ttj

    ❤️✊මෝල්ලු හාන්සියි...දකුණු ආසියාවේ දැවැන්තම සහල් මෝලට යලි පණ දෙන්න මාලිමාව සුදානම්...!

    යකු... දකුණු ආසියාවේ ලොකුම ඒවා ඔක්කොම තියෙන්නේ අපිට නේ...
  4. ttj

    Mehema ewun ekka jeewath wenne kohomada ?

    උබ අඩු කුලේ කියන එක වහ ගන්නද UNP එකට කඩේ යන්නේ???
  5. ttj

    Mehema ewun ekka jeewath wenne kohomada ?

    ගෑණු මෝල් වෙන්නේ පෙනුමට විතරක් නෙවෙයි බං... පර්සනලිටි එකට, සල්ලි වලට, බලයට වගේ ඒවගෙන් උන් මෝල් වෙනවා... දැන් අනුරට මැරෙන්න හදන්නේ ඌට බලය තියන හින්දා...
  6. ttj

    Mehema ewun ekka jeewath wenne kohomada ?

    එතකොට 90 ගනන් වල ලක්ශ 40ක් විතර හිටපු හොද පවුල් වල යමක් කමක් තියන හයි ක්ලාස් මිනිස්සු 2020 වෙද්දි ලක්ශ 1.5 ට අඩු උනාද??
  7. ttj

    Mehema ewun ekka jeewath wenne kohomada ?

    උබේ ෆීඩ් එකද මේ... අඩුකුලේ විඩියෝ බලන්න එපා යකෝ...
  8. ttj

    AKD Government Approval Rate එක 95% යි අද වෙද්දී

    ඒ උනාට කිරියේ ඇතුලේ රේට් එක 5%... මේක තමයි ඇත්ත... ජෙප්පොන්ගේ චන්ද කඩන්න හිතන් සිලිඩන්ඩර් කාරයොයි ටෙලිෆෝන් කාරයොයි රාජපක්ශලාගේ කුනු හෝදලා අන්තිමේ නාමලයා මේකේ ජනාදිපති වෙලා නවතිනේ... ------ Post added on 1735195118
  9. ttj

    කෙල්ලව ලංකාවේ තියලා රට ගිය කොල්ලො පරිස්සමින්!

    සිරාවට... මුන්ට ඔන්ලයින් බාබාලා හම්බ වෙනවා කිව්වාම තමයි විශ්වාස කරන්න බැරි... මේක 100% ඇත්ත... විශේශයෙන්ම මාරාන්තික ලෙඩ තියන මිනිස්සු රෝහල් වලින් තව කරන්න දෙයක් නෑ කිව්වාම ඔය වගේ ඒවා හොය හොයා යනවා... ------ Post added on 1735194921
  10. ttj

    කෙල්ලව ලංකාවේ තියලා රට ගිය කොල්ලො පරිස්සමින්!

    පොහොට්ටුව විපක්ශෙ ඉද්දි ඔහොම දෙවල් වෙනවා...
  11. ttj

    මයින්ද මාත්තයගෙ ආරක්ශාවට තර්ජනයක් ගුපියනේ

    ආමේන්... අපේ මයින්ද මාතියට සියලු දෙවි දේවතාවන්ගේ පිහිටයි ආරක්ෂාවයි... 🙏🙏🙏
  12. ttj

    මයින්ද මාත්තයගෙ ආරක්ශාවට තර්ජනයක් ගුපියනේ

    සාදූ සාදූ සාදූ... අපේ මයින්ද මාතියා බුදු වෙන්න ඕන හූත්තෝ...
  13. ttj

    ගුරුවරුන්ටත් පුනුරුදය උදාවෙන්න යන්නේ (මේකනම් හොඳ දෙයක්)

    ඉතින් මොකෝ මේ හාමුගේ අතවැසියා නාහයෙන් අඬන්නේ මේකේ...
  14. ttj

    Wagon R Price?

    battery එකේ health එහෙම කොහොමද තිබ්බේ?? ඕකේ එන common අවුල් මොනාද?
  15. ttj

    Wagon R Price?

    ඉල්ලුමට සාපේක්ශව සැපයුම අඩු උනාම එහෙම තමයි... කාට හරි වාහනයක් ඕන නම් ගෙන්නන්න දෙන්නෙත් නැත්නම් තියන ඒවා ගන්න තරගය වැඩි වෙනවා... ඉතින් ගනන් යන එක නවත්තන්න බැ...
  16. ttj

    Wagon R Price?

    70කට ඉල්ලනවා නම් දීලා දාපන්... දන් හිටු කියල ගනන් බහිනවා... 85ටත් කිව්ව මිට මාසෙකට කලින්...
  17. ttj

    ගුරුවරුන්ටත් පුනුරුදය උදාවෙන්න යන්නේ (මේකනම් හොඳ දෙයක්)

    restricts school teachers from conducting private tutoring classes for their students during school hours, after school, on weekends or during government holidays ඉස්කොලේ තමන්ගෙන් ඉගෙන ගන්න ලමයින්ට ටියුශන් දෙන්න එපා කියලා නේද කියන්නේ... මේක නම් කරන්න ඕන... පුලුවන් දෙයක් ඉස්කොලෙදි උගන්නන්න...
  18. ttj

    මින්පස්සෙ මෙහෙම කරලා nurse කෙනෙක් බැන්නොත් ...

    උබ මහින්ද පතිරනගේ ගානට වැටුනාද??
  19. ttj

    ''ජැක්සන් ඇන්තනී පොරක් ද?'' ජැක්සන්ගේ බෑනාට පොලිසිය ශාරීරික අඩත්තේට්ටම් කරලා

    පොලිසියේ ඉන්න උන් නම් වැඩි හරියක් ගොබ්බයෝ... හැබැයි උන්ගෙන් වාත නොවී ඉන්න නම් පොඩ්ඩක් ඩීසන්ට් ලූක් එකට ඉන්න ඕන... මුගේ පෙනුම නිකන් අර වසන්තට වෙඩි තිබ්බ ටැටූ ශොප් එකේ ඩයල් එක වගේ... අනිත් එක තමයි කලබල නැතුව සැහැල්ලුවෙන් ෆුල් ප්‍රොෆෙශනල් කතා කරන්න ඕන...

    No contents