පන්නිපිටියේ💎 කෝටි 500 දියමන්තිය හම්බවෙ&#3

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,119
    3,599
    113
    Pls wear a MASK
    පන්නිපිටියේ💎 කෝටි 500 දියමන්තිය හම්බවෙ&#3

    COLOMBO (News 1st) :

    පන්නිපිටිය ප්‍රදේශයේදී පසුගිය දා කොල්ලකන ලද බවට සැකකරන රුපියල් කෝටි 500 කට අධික වටිනාකමකින් යුත් දියමන්තිය පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී සොයාගෙන තිබේ.

    ඒ ,පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කරනු ලැබ තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගත් බවයි.

    ඔහුගේ පිටිගල ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරිමේදී, රුපියල් ලක්ෂ 150 ක මුදලක් ද සොයා ගැනීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Sinhalayekda thambiyekda? Panadura keselwatta kiyanne thanikata thambi. Un pare yanneth gedara sale awidinawa wage. Horn gahuwath ayin wenne na.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    කෝටි 500ක් ... :love::love: පිස්සු නේ බන්..පරම්පරා ගානක් ගොඩ :love::love::D
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒක නිකන් තිරිවාන ගලක් වගේ,පොඩි පොඩි දියමන්ති ගොඩක් ගන්ඩ පුලුවන් ඇති.මට තියෙන පස්නෙ කෝටි 500ක් වටින්ඩ තරම් ඔය ගල් හොයාගන්ඩ අමාරු දුර්ලභ දෙයක්ද කියල.
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    මට විතරද හිතෙන්නේ මේක රයන් ඇන්ඩ් මදුෂ් ලාගේ කුඩු සල්ලී වලින් ගහපු ගේමක් කියලා....
    රයන් මාට්ටු වෙලා නේද හිටියේ ඔය මැණික රටින් පැන්නුවා කියලා.....

    අනේ මන්දා... බඩුත් මදූෂ් ගේ නඩුත් මදුෂ් ගේ... නඩුකාරයත් මදුෂ්ගේ....