මොකාද මේ පිස්සා? ඔතන වැරැද්ද තියෙන්නේ Daraz එකේ නෙමෙයි. ඕකෙ ඉන්න සමහර සෙලර්ලගෙයි රිවිව් රේටින්ග්ස් බලලා බඩු ගන්න දන්නේ නැති මේ වගේ පොල් බූරු බයර්ස්ලගෙයි. අදත් බඩු දෙකක් ආවා මට නම් කිසිම අවුලක් නෑ. නියමිත දවසි වලට කලිං ම ආවා. මේක නිකං හරියට ඊබේ එකෙන් වැරදි බඩුවක් අපිට එව්වම පොස්ට්මන්ට බනිනවා වගේ...