මොකවත් නෙමයි හේතුව ජාන වලින් එන වහල්කම. යූ.එන් පී කාරයා ජේවීපී ඒකට චන්දෙ දානවා කිව්වට කවදාවත් දාන්නෙත් නෑ ශ්රී ලංකා කාරයා ජේවීපී ඒකට චන්දෙ දානවා කිව්වට කවදාවත් දාන්නෙත් නෑ. චන්ද පොළට යනකල් ජේවීපී චන්ද ලකුණ දැක්කම ආපහු අර සුපුරුදු වහල්කම ඉස්මතු වෙනවා. කොච්චර හොඳ මනුස්සයෙක් ඇවිල්ල ජේවීපී එකෙන්...