1. gahasitha

    හාමුදුරුවෝ ලීක් කරගෙන නේද.. අනේ සාසනේට ගිය කල ?

    හාමුදුරුවෝ විතරක් නෙමෙයි මුං පස්සේ යන ගෑණුත් වැරදියි. හැබැයි ⁣මේ දේවල් අද ඊයෙ ඉඳලා සිද්ධ උන දේවලුත් නෙමෙයි
  2. gahasitha

    මේ ගානට වාහන දෙන්නෙ කොහොම ද? 😲😵🙄

    මාකට් එකේ තියෙන ගානට අඩුවෙන් දෙන්නේ අනිවා මොකක් හරි හොර සීන් එකක් තමයි.
  3. gahasitha

    අපේ youtubers ලා මොනවද බන් කරන්නේ?

    ලංකාවෙ creative youtubers ලා නැතුව නෙවෙයි. ඒ අයට තැන නෑ. නිකමට ගිහිල්ලා බලන්න මේ චැනල් එකට https://youtube.com/channel/UCTW7-kGzmVEAgAG8qelFpRg
  4. gahasitha

    පව් බන් hutti අක්කා

    තම තමන් ආතල් එකක් අරං පැත්තකට වෙලා ඉන්න එක වෙනම එකක්. ඒ මනුස්සයාගේ පේජ් එකේ ගොන් ආතල් දෙන්න යන එක නම් හරිම ගොබ්බ වැඩක්. අවරුදු 2500 ක සංස්කෘතියක් ගැන කියෙව්වට මේ රටේ උන් ගෝත්‍රිකයන්ටත් අන්ත බව ලෝකෙටම ඔප්පු කළා.
  5. gahasitha

    ගෝඨා සහ දේශපාලනය

    නිකන් විහිලු කතා කියන්න එපා. ඔය කරන්නේ ගම හැදිල්ලක් නෙමේ රඟපෑමක්. ගමේ ගොඩේ චන්ද ටික කඩාගන්න. ඔය යක්කු ඕවා කරන්න දවසකට කීයක් බොරුවට නාස්ති කරනවද . කොටින්ම කියනවා නම් හෙලිකොප්ටර් වල යන්නම ලක්ෂ ගානක් නාස්ති කරලා ඇති මේ වෙද්දී. ඔය ගම හැදිල්ල කොළඹට වෙලා පෑනෙන් කරන්න පුළුවන් හරිහමන් ජනාධිපති කෙනෙකුට...
  6. gahasitha

    සඳුදා සිට මිල අඩුවන භාණ්ඩ‼️ - මිල දර්ශනය මෙන්න‼️👇

    බොරු දාන්න එපා මනුස්සයෝ දැනුත් මේ දේවල් මේ ගණන් තමයි
  7. gahasitha

    ඇයි Vezel price එක වේගයෙන් අඩු වෙන්නෙ

    පාවිචිචි කරන මනුස්සය අනුව තමා. ඇත්තටම හොඳ ටෙක්නොලොජි එකක් තියන වාහනයක් . ක්ලච් තියන ඕනේ වාහනේක ක්ලච් යනවා. ක්ලච් එකේ ආයුකාලය තීරණය වෙන්නේ වාහනය පාවිච්චි කරන විදිහ අනුව තමා. සමහර වාහන ලක්ෂ ගණන් දුවලත් තියනවා කිසිම අවුලක් නැතිව. අවුල තියෙන්නේ ඕකේ මාරු කරන්න වියදම වැඩි එක තමා. එත් දැන් නම් අඩු...
  8. gahasitha

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    දැන් සතුටුද ඔබතුමාට
  9. gahasitha

    මැලිබන් ලෙමන් පෆ්වල දෙහි යුෂ නැ

    ලේමනුත් නෑ කෘතිම රසකාරකයක් තියෙන්නේ. එහෙම තියෙනවා නම් ඕක එහෙම හරි කියනවා.
  10. gahasitha

    Apple ios අනාථ උන හැටි

    මට නම් IOS මෙලෝ රහක් නෑ. දැන් නම් android ගවු ගානක් දුරින් ඉන්නේ.ඉස්සර තරම් smoothness එකේ වෙනසක් නෑ දැන්.
  11. gahasitha

    Devorce Rate In Sri Lanka

    මේකයි දැන් වැඩි හරියක් උන් බඳින්නේ හැගීම් වලට වහල් වෙලා. දෙන්නට දෙන්නා තේරුම් අරන් බඳින්නේ හරි අඩුවෙන් . බහුතරයක් හිතන් ඉන්නේ බඳිනවා කියන්නේ බැන්දට පස්සේ අහවල් එක කර කර ඉන්න එක කියලා.
  12. gahasitha

    ධම්මික පැණියට එරෙහිව ඩොලර් මළු පිටරටින් එයි ..Breaking News

    සිරාවට මේක තමයි හරිම ක්‍රමේ. ඒකට ලංකාවේ බේත තහවුරු වෙලත් නැතුව මාධ්‍ය සංදර්ශන දාල රාජ්‍ය අනුග්‍රහයත් ලැබිලා බෙදලත් ඉවරයි . ඒවටම හරියන මිනිස්සු ☹
  13. gahasitha

    SSD එකක් ගත්තා

    ගාන වැඩියි. ඊට අඩුවට තියනවා දැන්
  14. gahasitha

    ලංකාවේ මිනිස්සු පවු

    කතා කරලා වැඩක් නෑ බං. මේ මිනිස්සුන්ගේ මෝඩකම දැක්කම මට නම් පිස්සු වගේ. ගොබ්බ ආණ්ඩුවේ තමයි ප්‍රධාන වැරැද්ද. ප්‍රසිද්ධ මාධ්‍යයකින් කියන ඕනෙ බොරුවක් හොයන්නේ බලන්නේ නැතුව පිලිගන්න මෝඩ හැත්තක් ඉන්නේ. ආණ්ඩුවත් මිනිස්සුන්ගේ නාඩි නියමෙට අල්ලලා තියෙන්නේ.
  15. gahasitha

    මචන් ජීවිතේ සැහැල්ලූ වෙන තරමට ප්‍රස්න අඩුයි නේද.

    මොකක්ද වෙනස් දේ තේරෙන විදිහට තේරුම් කරලා දෙන්නකෝ එහෙනම්. වෙනස් දේ වෙනස් දේ කියනවා මිසක් මොකක්ද වෙනස් දේ කියලා තේරුම් කරන්න එකෙක් නෑ
  16. gahasitha

    මචන් ජීවිතේ සැහැල්ලූ වෙන තරමට ප්‍රස්න අඩුයි නේද.

    මොකක්ද අර්ථය ? සියල්ල අතාරින්න කියන එකද එතකොට ? මෙහෙමයි සියල්ල අතැරලා මේ ලෝකේ කිසිම සත්වයෙකුට ජීවත් වෙන්න බෑ . හැබයි සතුට කියන එක ලබා ගන්න විදිහ සත්වයාගෙන් සත්වයාට වෙනස්. ඔයා සතුටු වෙන විදිහ වෙනස් මම සතුටු වෙන විදිහ වෙනස් . කාටවත් හානියක් නැත්තම් ඒ විදිහට සතුටු උනාට ප්‍රශ්නයක් නෑ. සියල්ල...
  17. gahasitha

    මචන් ජීවිතේ සැහැල්ලූ වෙන තරමට ප්‍රස්න අඩුයි නේද.

    අනිවාර්යෙන්ම. ජීවත්වෙන ටික කාලය රටට ලෝකෙට වැඩ දායී විදිහට ජීවත් වෙන්න අන් අයට හිරිහැරයක් නොවන විදිහට හිතට එකඟව. ආරෝග්‍ය පරමා ලාභා සන්තුට්ඨි පරමං ධනං උතුම්ම ලාභය නිරෝගී කමයි සතුට උසස්ම ධනයයි
  18. gahasitha

    කවදාවත් බහින්නෙ නැති බැටරියක් තිබ්බනම්?

    සමහරු මේකට හිනා උනාට ඉදිරියට වෙන්න පුළුවන්. මේ වගේ හිනා උන දේවල් කොච්චර ඇත්ත වෙලා තියනවද ලෝකේ ? https://www.energy.gov/eere/water/pumped-storage-hydropower https://en.wikipedia.org/wiki/Pumped-storage_hydroelectricity https://www.sciencedirect.com/science/article/abs/pii/S1364032115000106
  19. gahasitha

    SLT භල්ලෝ...

    Hutch ලබ්බෝ ගත්තට පස්සේ තමයි ඕක විනාශ කළේ.Etisalat කාලෙ ඕක සුපිරි.

    No contents