d3SGX79REuM&playnext=1&list=PLEDBE469F439123B6&feature=results_main
මචන්ලා මන් හිතනවා ඔය ගොල්ලෝ මේ සින්දුව අහල ඇති කියල:yes::yes:.මේ එක ඇහුවහම හිතට මාර ලොකු හැගීමක් එනවා:love:.ඔයාල අහලම බලන්න.දැන් තියන ටක ටක මියුසික් වගේ නෙමේ:no:.මේ සින්දු වල මාර cool ගතියක් තියෙන්නේ.තව ඔයාල දන්නා මේ වගේ songs...