1. RageGTR

    Elakiri Mazda Club

    හොදට පැදලා කරලා හොයල බලල ගන්න ඕන භාණ්ඩයක්. උබ හොයන්නේ අවුරුදු 15,16 පරණ එකක් හින්ද කිව්වේ. කොහොම උනත් මචන්, 1.4-1.7 million අතර float වෙන්නේ. condition එකත් එක්ක තමයි ඉතින් බලන්න ඕන. :)
  2. RageGTR

    Elakiri Mazda Club

    haffaaaa.....sorry to hear that ban. :sorry: අලුත් වහනෙනේ. තැන තැන වල නොදා CM දාල හද ගනින්. full insured ඇතිනේ. ;)
  3. RageGTR

    Elakiri Mazda Club

    machan, its based on your engine type. check on this site. (Internationally Demio (JDM) sold as Mazda 2) . But machan in a hotter country like ours, winter number doesn't proof much. So you can barely ignore the number before W, and rely on the viscosity value for hot. I may recommend you to go...
  4. RageGTR

    Asus G Series laptops (55/75vw)

    Asus G series laptop පාවිච්චි කරන උන් ඉන්නවද බං කිරියේ :confused:
  5. RageGTR

    Huawei Y6 Pro හොදද?

    ෆෝන් එක දන්නා විදිහට අවුලක් නෑ මචං.. අර කිව්වත් වගේ ටිකක් bulky. හැබැයි ඉතින් 4G Dual SIM/Quad-core/2GB Ram එක්ක ඔය price range එකේ ගන්න තියන හොද භාණ්ඩයක්. මගේ යාලුවෙක් gold එකක් ගත්ත මේ ඊයේ පෙරේද. වටේටම metal frame එකක් යන්නේ. design එක ලස්සනයි. camera එකත් අවුලක් නැ දැක්ක විදිහට. (Front එක...
  6. RageGTR

    Elakiri Mazda Club

    උබල පාවිච්චි කරන Mazda වාහන ගැන මේකේ දාපල්ලා. Maintenance tips, best places for running repairs and services, quick detailing\full detailing places මෙකී නොකී වැදගත් කියල හිතෙන ඕන දෙයක් මේකේ share කරපන්. ඒ අද්දැකීම් සැහෙන්න වැදගත් වෙයි ගොඩක් උන්ට...
  7. RageGTR

    Apple iPhone වල වාසි සහ අවාසි

    Of course, I agree that all user input and UIKit rendering is performed on the main thread, unless why we named it like though ;) What I need to express is the same idea you explained, but in more digestive way. Especially with the CPU<->GPU load balancing via OpenGL ES in concurrent multi...
  8. RageGTR

    Elakiri Mazda Club

    haffa,,,, its not just kinda being sexy men.. I might call it a nympho though :D
  9. RageGTR

    Elakiri Mazda Club

    2015 Aug ;)
  10. RageGTR

    Elakiri Mazda Club

    එල එල මගෙත් color එක ඇවිත් ඕකම වෙන්න ඕන(Meteor Grey Mica). pics වල හොයන්න අමාරුයි බං. anyway වරෙන් වරෙන්... welcome to the family brah ! :yes:
  11. RageGTR

    Elakiri Mazda Club

    මේකනේ බන් සිද්දිය BN වාහන වල specially Mazda එකේ year එකත් එක්ක price1 ලොකු different එකක් එන්නේ නෑ. ගොඩක් තියෙන්නේ low mileage දුවපුව. 2013 ඉදන් අද වෙනකන් එන්නෙත් එකම trim level එක. same options. එහෙම බලද්දී 20K වගේ දුවපු 2015 කට වඩා 10K දුවපු 2014 කාර් එක demand.
  12. RageGTR

    Elakiri Mazda Club

    උබ කියන්නේ මේ add එකද ? :P price එකත් එක්ක value කරනවානං service records ඔක්කොම check කරලා, test run එකක් දුවල ගනින්. අනිවා හොද තැනකින් review එකක් කර ගනින් (CM උනත් කමක් නැ). price එකනං shape බන් දැන් market එකත් එක්ක බලනකොට. උබ කියන්නේ මන් කියන ad එකනං එකේ milage එකත් එච්චර නෑ. 12යි කරලා...
  13. RageGTR

    Elakiri Mazda Club

    Nope, you can't because literally speaking, they know nothing. Why don't you just give a try ;)
  14. RageGTR

    Elakiri Mazda Club

    එන්න එපා බං. ඔහෙටම වෙලා ඉදපන්. සිරාවට කියන්නේ. එච්චරට චා වෙලා තියෙන්නේ. :sorry:
  15. RageGTR

    Elakiri Mazda Club

    සිරාවට උබ ගැන දුකයි මචං.. :sorry: මන් එකයි උබට කලින්ම කිව්වේ ඔය සිද්දිය. LC open කරලා තිබ්බත් කරන්න දෙයක් නැ මුන් හැම රෙද්දටම tax එක ගහනවා defa... :sorry::sorry:
  16. RageGTR

    Vehicle Duty Changed - Reality / යථාර්තය

    ගන්න පුළුවන් special schema වලට(Foreign earnings,Gift). එහෙම නැත්තන් රේගුවෙන් දීල තියන age limit එකට වඩා පරණ ඒවා ගෙන්නන්න බැ. දැන් තියන විදිහට ගෙන්නලා වැඩක් නැ. ඔක්කොටම එකම බද්දක් වදින්නේ. ඒක උනේ ගිය අවුරුද්දේ අන්තිමට ගෙනාපු අනිත් scheme එක හින්ද :P එකෙන් ඔය අලුත් පරණ වාහන කියල වෙන වෙනම වටිනාකම...
  17. RageGTR

    Elakiri Mazda Club

    hahahaa... here we go ;)
  18. RageGTR

    Elakiri Mazda Club

    machan, Jap lage navigation godak welawata tom tom maps thru process karanne country specific. oya navi ekata ubata SL maps dannanan gemak denna wei. anika tom tom lage unath SL valata updates maps na. thiyana eka tikak paranai. hodama siddiya Sala hari City Guide hari try karapan. Mazda Connect...
  19. RageGTR

    Elakiri Mazda Club

    මොකක්ද උබේ වාහනේ මචං? Original ආපු සෙට් එකක්ද තියෙන්නේ? තව විස්තර දාපන්. දන්න උන් ඉන්නවනන් උදවු කරයි. :)
  20. RageGTR

    Vehicle Duty Changed - Reality / යථාර්තය

    මේකනේ බං සිද්දිය. මේ අලුත් tax scheme එක ගිය මාසේ 27 ඉදන් effective. මොන වාහනේ ගෙන්නුවත් duty වදින line එකක් යන්නේ... company එකෙන් ගානක් bare කරොත් ඇරෙන්න dutyයන් කොහොමත් වදියි.

    No contents