ඉතිං හුත්තො ඒකි මොලේ උඩ ඉදං හිටියට අපි මක්කොරන්නඩ හිනා නොවී.:lol:
අරකි ඇහුවෙ මම ඉන්ග්රීසියෙං උත්තර දැන්නද කියලා. වැරැද්දක් නෑනෙ. ;)
හේතුව : පරිගණක ආශිත දේවල් සිංහලෙං කිවුවට මිනිස්සුන්ට නොතේරෙන නිසා.
මෙතන අවුල නිවේදිකාව ඉන්ග්රීසියෙන් ප්රශ්නෙ අහනවා කියලා හිතලා වලිගෙ පාග ගත්ත එක. :lol...