හලාල් දුන්නෙ කවුද ?- මහින්ද රාජපක්ෂ
ශරියා දුන්නෙ කවුද ? -මහින්ද රාජපක්ෂ
මද්රසා ලියාපදිංචි කරන්න අවසර දුන්නෙ කවුද ? -මහින්ද රාජපක්ෂ
පලස්තීනෙට කෝටි ගණන් පිනට දුන්නෙ කවුද ?-මහින්ද රාජපක්ෂ
කාති උසාවි ක්රියාත්මක කරන්න අවසර දුන්නෙ කවුද ? -මහින්ද රාජපක්ෂ
විල්පත්තුව කපන්න ඉඩ දීලා මුස්ලිම්...