ටයිප් කරල වැඩකුත් නැ මේ වගෙ එවට..
මට නම් ඔහොම කලොත් මම නම් කොල්ලාව අත අරින එක කරන්නෙ..
එහෙම කරන්න නං කාටවත් කැමති වෙන්න එපා.
හැමෝටම එක හා සමානව දරාගන්න බෑ. මේක දෙගොල්ලන්ටම අදාලයි.
පොඩ්ඩක් හිතන්න..ඔක කෙල්ල නැතිව ඔයා ගියා නම්..එකෙ ඔයාගෙ ගැහැනු යාලුවො ගියා නම්..එතකොට ඔයා නොයා ඉන්නවාද ගැනු ලමයා...