මචං ඔය කෙල්ලට ට්රිප් එක යන්න දීපං.
කෙල්ල යන්නෙ ශේස්ත්ර චාරිකාවක්.
ශේස්ත්ර චාරිකාවක් කියන්නෙ අවුරුද්දකට සැරයක් අධ්යාපනික වටිනා කමක් තියන තැනකට එක්කං යන එකහ්.
කෙල්ලට ඔය ගමන යන්න දීපං අනිත් යාළුවො එක්ක සිංදුවක් කියල පොඩ්ඩක් විනෝද වෙලා ඒවි.
ඔය මේ මේ මාසේ අන්තිම සතියෙ සිකුරාදා යන ට්රිප් එක...