මම හිතන විදියට ඔයා කියන්නෙ ලෞකික ධ්යානයි, ඍද්ධි බලය ගැන. (මම වැඩි විස්තරයක් එ ගැන නම් දන්නෑ) හැබැයි රහතන් වහන්සේ නමක් කියන එක ඔයා පටලවගෙන රහත් කියන්නෙ සං(රාග දේවේෂ මෝහ) නිරුද්ධ කරපු කෙනෙක්, සමහර රහතන්වහන්සේලාට ලෞකික ධයාන තිබුණලු
ඇවැත් ශාරිපුත්රය, රහත් බව රහත් බවයයි කියනු ලැබේ ඇවැත්නි, රහත් බව...