Atta එකෙන් වෙන්නෙ හොදම කාලෙත් විනාස වෙන එක නෙඋබ හිතහන් Batch ජේෂ්ඨතාවය කියල එකක් හැදෙනව උඩටම යන්න පුලුවන් වුනොත් හොඳයි නැත්නනම් එකින් එක රෑන්ක් වල හිරවෙනව ඊට පස්සේපොඩි පඩියකට පෙන්ෂන් යනව
Ehema kraa nm hri. arake kalaknniyont 2kt namenwt wadaGov uni ගිහින් හොඳට ඉගෙන ගන්න
පුද්ගලි අංශයේ වෘත්තීය ක ට ගිහින්
වැඩකරුවෙක් වෙයන්
------ Post added on Jul 14, 2024 at 4:26 PM
ඔයා කියන කතාව සම්පුර්ණ ඇත්ත මචං. මං ඒ ගැනත් හිතුව. ඒ උනාට ඉන්නකං යුතුකම හරි ඉටු කරන්න ඔනි නේ. ඒක හින්දා අනාගතේ අනාගන්නෙ නැතුව ලයින් එකෙ ඇදන් යන්න බැලුවෙඋඹට පොඩි උපදෙසක් දෙන්නම්.
අම්මලා බලාගන්න ඕන කතාව ඇත්ත. ඒත් මතක තියාගන්න එයාල වෙනුවෙන් මුලු ජීවිතේම කැප කරලා තමන්ගෙ අනාගතය අනාගන්න එක ගොන් වැඩක් කියලා. අම්මලා තව අවුරුදු කීපයක් ඉඳලා නැති වෙලා යයි. ඒක හැමොටම එහෙමයි. ඒත් උඹ තව අවුරුදු 50ක් 60ක් විතර ජීවත් වෙන්න ඕනා. උඹේ ඒ කාලේ තීරණය වෙන්නේ මේ කාලේ ගන්න තීරන වලින්. මම එහෙම ජිවිත කැප කරලා පස්සෙ දෙමාපියෝ නැති කාලේ නන්නතාර වෙලා දුක් විඳින ඕන තරම් මිනිස්සු දැකල තියෙනවා. එයාල ගොඩක් පසුතැවෙනවා එයාලා වෙනුවෙන් දෙයක් කරගත්තේ නෑ කියලා.
ඒ නිසා කොයි වෙලාවකවත් උඹට යන්න පුලුවන්, කරන්න පුලුවන් හොඳම දේ අම්මලා වෙනුවෙන් අතාරින්න එපා. ඒවා අතරේ බැලන්ස් එක හොයාගනින්. උඹේ අනාගතය උඹේ අතේ තියෙන්නේ නැතුව පින් පව් උඩ නෙවී. අම්මලා ගැනම බලපන් ගාන උන් උඹට කෙල උන දවසට පැත්ත පලාතේ එන්නේ නෑ.
උඩ කියපු එක දැන් නම් නිකන් සෙල්ෆිශ් කතාවක් වගේ තේරෙයි. ඒත් උඹට තව අවුරුදු 5 10කින් තේරේයි මම කියපුවා ඇත්ත කියලා.
------ Post added on Jul 14, 2024 at 4:29 PM
Ado ado ඒනං යන්නෙම නෑ බං. Hostel හිටිය ජරා ජීවිතෙ මතක් වෙනවඅනික 1st shy kdu day scholar ගියපු උනුත් බන්ධනාගාරයක් වගේ කියලා group වල අඩනවා.
කරන්නම දෙයක් නැත්නම් දාපන්
------ Post added on Jul 14, 2024 at 4:35 PM
Machn oya dmmada???මචං මාත් 2nd shy කරා මේ පාර. Bio stream එකෙන්. 1.38 එකක් තියෙනවා. මටත් ගෙදරින් හෙන presure එක kdu cadet medicine දාන්න කියලා.
Application එක fill කරත් මටත් ලොකු ආසාවක් නෑ ඕක ඇතුලත යන්න. ( Day scholar දාන්න තරම සල්ලියක් නෑ). ලොකුම හේතුව ගෙදරට අවුරුදු 20ක් විතර හිර වෙලා. ඉතුරු ටික ඒක ඇතුලේ හිර වෙන්න බෑ.
අනික 1st shy kdu day scholar ගියපු උනුත් බන්ධනාගාරයක් වගේ කියලා group වල අඩනවා.
කරන්නම දෙයක් නැත්නම් දාපන්
------ Post added on Jul 14, 2024 at 4:36 PM