ඔය හැමදේම විකෘති කරපු ආගමේ ඇති දේවල්, මමත් දහම් පාසල් වල උගන්වන කිසි දේකට එකග නෑ පන්සල් වලත් හරි දහම කියල දෙන්නෙ නෑ. අනික මල් තිය තිය වැද වැද පිංකම් විතරක් කර කර යන දහමක් බුදුහාමුදුරුවො ඉගැන්නුුවෙ නෑ. බුද්ධඝෝෂහිමියන්ගෙ ඉදලා කරේ එයාලට ඔනි විදියට වෙනස් කරගෙන ධර්ම විකෘතියක්. දැනුත් ඒකෙ වෙනසක් නෑ...