1. Ryan08

    මාලිගාවේ රාජා ඇතාගේ අති දුර්ලබ video දසුනක්

    පරපුර ගැන කිව්වම මතුවෙයි රස කතා සමහරු ආදරේට කියයි රාජා පුතා පෙරහැරේ දළදා කරඩුව ගෙනියන සතා දරුවනි මමයි නුවර මාළිගාවේ ඇතා ♥️
  2. Ryan08

    ඒ උනාට යුද්දේ කලා ලු තනියම

    කවුරු හරි උයලා දෙන දෙයක් කාලා හිටපු එකෙක් තනියම උයාගෙන කන්න ගියාම ඔහොම තමයි බං 😁😁😁😁
  3. Ryan08

    සිංහයා සිංහලද?

    ඉස්සහට සිංහයා වෙනුවට ඔතනට එන්න ඉන්නේ මකරෙක් ඒ නිසා වැඩිය ඕවා ගැන හිතන්න එපා. 😁😁😁
  4. Ryan08

    මේ වගේ ආදරයක් අපිටත් තිබ්බා නම්

    ආදරේ අන්ධයි වගේ උබේ වීඩියෝ එකෙත් මෙලෝ දෙයක් පේන්නේ නෑ 😁😁😁
  5. Ryan08

    Productivity එක වැඩි කරන bullet journal

    I did this a couple of years ago and it was such a waste of time ඔන්න ඒකී ලිව්ව ටික 😁😁 Yes it was hard to keep doing it all the time because you have to be very dedicated to maintain a regular schedule of filling out the book. It was boring as well but I understand how some people can find it...
  6. Ryan08

    Productivity එක වැඩි කරන bullet journal

    හිටපන් මගේ කෙල්ලගෙන් අහන්න ඒකී කරා වගේ මතකයි. දැන් කොරෝනා හැදිලා room එකට වෙලා ඉන්නේ. මේ ගැන මොනවද අහන්න ඕන??
  7. Ryan08

    ගල්කිස්ස 1958දී...

    තව අවුරුදු පනහකින් හැටකින් විතර දැන් තියෙන ෆොටෝ එකක් දාලා ඉස්සර කොච්චර ලස්සනද කියලා ඉස්සරහට ඉපදෙන උන් අහයි. ඕක තමයි බං ලෝක ස්භාවය. කිසිම දෙයක් හැමදාම එක වගේ තියෙන්නේ නෑ. උබ උනත් මීට අවුරුදු දහයකට කලින් හිටියට වඩා දැන් වෙනස්නේ 😁😁😁
  8. Ryan08

    කොරෝනා හැදුනට පස්සේ. Corona help

    එහෙම දෙයක් නම් දන්නේ නෑ මචෝ. හැබැයි ගොඩක් අයට ලෝන්ග් කෝවිඩ් තියෙනවා.දැනුත් අපේ ගෙදර සේරටම කොරෝනා හැදිලා ඉන්නේ. දුවට ඇරෙන්න අනිත් අයට කිසි අවුලක් නෑ. උබේ වයිෆ්ට හොද උනාට පස්සෙත් හතිය වගේ තියෙනවා නම් පෙන්නන එක කෝකටත් හොදයි
  9. Ryan08

    අනුර ඝාතන සැලැස්මක්

    බිත්තර වලින් ගහලද මරන්න යන්න 😁😁
  10. Ryan08

    චැනල් කරන තැන් වල ඇතුලට ලෙඩාට විතරද යන්නේ දෙන්නේ ?

    එහෙම තව කෙනෙක් අල්ලාගෙන ඉන්න ඕනද බං??? මෙහෙදී මගේ ලොකු පුතාට කරා අවුරුදු හතරෙදි විතර ඒත් උබ කියන විදිහට ඔලුවෙන් අල්ලාගෙන ඉන්න දෙයක් නෑ ENT එකේ උන් හොදට කණ අතුල චෙක් කරලා පොඩ් ගැජට් එකක් කණ ඇතුලට දාලා කලාදුරු සේරම සක් කරා.කොල්ලා ගොඩක් පොඩ් නිසා ඌව කම්ෆර්ට් කරන්න මම උගේ අතින් අල්ලගෙන හිටියා...
  11. Ryan08

    එළකිරියේ ඉන්න පෙනන්නම බැරි බුවා කව්ද?

    මට නම් පෙන්නන්න බැරි එකෙක්වත් මේකේ නෑ. එක එක ජාතියේ උන් ඉන්න නිසා තමයි මේක මෙච්චර හොද.හැබැයි ඕන එකටයි එපා එකටයි සේරටම කුණුහරප වපුරන උනුයි. පොඩි දේටත් අහිංසක අම්මා තාත්තා මතක් කරන උනුයි මට පෙන්නන්න බෑ. ඒ ඇරුණම ෆ්‍රී ටයිම් එකේ පොඩ්ඩක් හිනාවෙලා යන්න මේක මරු 😁😁
  12. Ryan08

    ගොඩහේවාට කඩුවෙන්

    දැන්වත් උබලා පිළිගන්නවද අපේ ඇමතිලට සිංහල තේරෙන්නේ නෑ කියලා 😁😁😁
  13. Ryan08

    අද භයානක රැයක්

    අද අමුතුම රැයකි 😁😁😁😁
  14. Ryan08

    තේරෙන්නෙ නෑ ඇයි කියලා හත්දවසකින් නාලාවත් නැද්ද දන්නෑ

    ඉස්සර මැටි ගෙවල් හදද්දී බිත්ති වලට මැටි ගහන්නෙත් ඔහොම තමයි . මම හිතන්නේ ලංකාවට කහා හිගයක් ආවේ ඕක නිසා තමයි 😁😁😁😁
  15. Ryan08

    අනුර කුමාරගේ ජීවිතයට හානි වුනොත් රජය වග කිව යුතුයි..- J.V.P දැනුම්දෙයි..😱😨

    අනුරලා, මහින්දලා, ගෝඨලා,ප්‍රේමදාසලා නිසා හානි වෙච්ච ජිවිත වලට වගකියන්නේ කවුද?????
  16. Ryan08

    පූස් පැටියගෙ සර්පයෙක් කාලා බන්😔

    කරන්න පුළුවන් උපරිම දේ උබ කරානේ කොල්ලෝ. කියන තරම් ලේසි නෑ තමයි ඒත් හිත හදාගනින්. ඔය දුක මම විදලා තියෙනවා උපරිමයෙන්. මගේ නැතිවුනේ බල්ලෙක්. පිටින් බලන එකෙක්ට " බල්ලෙක් මැරුණට මෙච්චර දුක් වෙන්න මූට පිස්සුද " කියලා හිතෙන තරම්ම මම දුක් උනා මචෝ සතෙක් ආදරෙන් හදපු එකෙක්ට ඇරෙන්න ඒ දුක තේරුම් ගන්න වෙන...
  17. Ryan08

    මාස දහයකින් ලීසිං ගෙවලා නෑ

    නිවන් යන්න ලීස් කරලා වාහනයක් අරන්ද???? 😁😁😁
  18. Ryan08

    පැනඩෝල් නැද්ද බං

    දැන් ක්‍රියාත්මක වෙන්නේ "ස " ගේ පැරකුම් යුගය ඒ නිසා ගෑස් නෑ, සීනී නෑ ප්‍රෙට්‍රල් නෑ සිමෙන්ති නෑ, පැනඩෝල් නෑ. වෙනිවැල් ගැට කොත්තමල්ලි තමයි ආදේශකය
  19. Ryan08

    තිදෙනෙකු එකතැන අවසන් ගමන් යැවූ බිහිසුණු දුම්රිය අනතුර (CCTV)

    ඇයි බං මිනිස්සු විනාඩි පහක්‌ දහයක් ඉතුරුකරගන්න මෙහෙම ජිවිතේ දෙන්නේ ☹️☹️☹️

    No contents