1. Ryan08

    බස් එකට නැග්ග සැනින් බිමට බැස්ස ඇමති... 🤣🤣

    අපේ සබඳකම් නෑ රියසක දන්නේ 😁😁😁
  2. Ryan08

    😔 රෝද පුටුව ♿️

    දැක්කනේ ගෝඨා කියන්නේ පිං කඳක් 😁😁😁 එච්චරට බලය. දැන් උබලට තේරෙනවද ගෝඨා වැඩිය මළ ගෙවල් වල යන්නේ නැත්තේ ඇයි කියලා 😁😁
  3. Ryan08

    පූස් පැටියගෙ සර්පයෙක් කාලා බන්😔

    අහන්නත් සංතෝසයි මචෝ 😁
  4. Ryan08

    කිරි සමන් මාධ්‍ය සාකච්චාවක් කැඳවයි! තමන් නිර්දෝෂී වැදගත් පුද්ගලයෙක් බව පවසයි.

    මොක්කුද බං මේ දැන් ලංකාවේ ඉන්න කොල්ලෝ??? මුන් හොදයි ජංගිවල රේන්ද අල්ලන්න. පිරිමි පාටක් ඇත්තෙම නෑනේ
  5. Ryan08

    බඳින්න/ලව් කරන්න

    එච්චර නාකි නෑ බං. මම බැන්දේ අවුරුදු විසි එකෙන් එකයි බැදලා අවුරුදු විසි ගානක් වෙන්නේ. මට හතලිස් තුන ලබන්නත් තව මාස ගානක් තියෙනවා 😁😁😁. මේ ලගදි මගේ දුවත් එක්ක දුවගේ වැඩකට මෙහෙ ටැක්ස් ඔෆිස් එකට ගියා. කෝවිඩ් නිසා මම එළියේ ඉදලා දුව විතරක් ඇතුලට ගියා. එතන ඔෆිසර් දුවට කියලා , "එළියේ සීතලයිනේ කමක්නැහැ...
  6. Ryan08

    කිරි සමන් මාධ්‍යට කතා කරයි

    කාන්තා නිලධාරීයක් තමයි මූව ඇවිත් අරන්ගිහින් තියෙන්නේ. පොලියට උනත් තේරෙන්න ඇති මුගේ කිසිම පිරිම් පාටක් නෑ කියලා 😁😁😁 මාධ්‍ය සාකච්චාත් බල්ලට ගිහින්නේ බං ලංකාවේ. 😁😁😁
  7. Ryan08

    chainsaw එකෙන් කපලා මරලා

    ඒක තමයි බං මටත් හිතාගන්න බැරි. සමහර විට මොකකින් හරි ඇනලා වැටුනට පස්සේ කපන්න ඇති ☹️☹️
  8. Ryan08

    බඳින්න/ලව් කරන්න

    මම නම් ඕවා හෙව්වේ නෑ මට ගැලපෙනවද මාත් එක්ක වසන්න පුළුවන්ද, පවුල් පසුබිම එහෙම හොදද?? (ඒ කියන්නේ සල්ලිකාරයොද කියන එක නෙවෙයි. වැදගත් විදිහට ජිවත්වෙන පවුලක්ද කියලා ) ඔන්න ඕවා තමයි බැලුවේ සේරම හොදයි කෙල්ලත් ලස්සනයි. මාස ගානක් පස්සෙන් බඩගාලා යාළුවෙලා ටික දවසකින් තමයි දැනගත්තේ කෙල්ල මටවඩා අවුරුදු...
  9. Ryan08

    ගෑනු මෝඩයි කියලා පුරාණ පඩිවරු කිව්වේ නිකමටද

    අර රෝසපාට ඇදුමක් ඇදන් පාර මැදට බයික් එක දාන එකා පිස්සෙක්ද??? දෙවෙනි බයික් එකේ ආපු එකා හෙල්මට් එකේ ලොක් එක දාන්නේ නැතුව නිකන් ඔලුව උඩ තියාගෙනද කොහෙද ඇවිත් තියෙන්නේ හෙල්මට් එක ගැලවිලා ඔලුව වැදුනා තාරපාරේ හොදපාරක් ☹️☹️☹️
  10. Ryan08

    අරවින්දට බිත්තර ගැහුවෙ එලකිරියෙම ඩබලක්

    මධූ මාධව අරවින්ද වෙන්න බැරිද??? 😁😁😁😁
  11. Ryan08

    ශ්‍රී ලංකාවේදී ප්‍රථම වතාවට Tomorrowland වැනි ජාත්‍යන්තර මට්ටමේ සංගීත ප්‍රසංගයක් පවත්වන බවට එහි සංවිධායක තහවුරු කරයි!

    ගිණි ඇවිලේ ගිණි ඇවිලේ යෞවන සිත් නගරේ වෙණ වයා නැලවෙමු නිරෝ වගේ අපි 😁😁😁
  12. Ryan08

    මුහුදට පැන්නොත් මැරෙනවාද

    කිසිම දෙයක් සදාකාලික නෑ මේ මොහොතේ උබට තියෙන ප්‍රශ්නේ උනත් එහෙමයි. මැරෙන්න හිතනවානම් තමන්ට ළගම විශ්වාසවන්ත කෙනෙක්ට කතා කරපන්. ඊටපස්සේ එයත් එක්ක ගිහින් psychologist කෙනෙක් හම්බවෙයන්. අපේ ඇග වගේම මනසත් ලෙඩ වෙනවා ඒක සාමාන්‍යයි. මැරෙන්න ඉස්සල්ලා ජිවත්වෙලා හිටපන්
  13. Ryan08

    කිරියේ නූල් දැක්කම බඳින්න බයයි.. ඔස්තාර්ලා එන්න..

    කසාද ජිවිතේ ගැන අනිත් අයගෙන් අහන්න එපා බං ඒක හරියට අන්ධයින්ගෙන් අලියෙක්ගේ විස්තර අහනවා වගේ වැඩක්. හැමෝම විස්තර කරන්නේ තමන්ට අහුවෙච්ච ටික.
  14. Ryan08

    Booster එක ගහපල්ලා COVID positive

    ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වැක්සින් දෙකම ගහලා තියෙන නිසා වැඩිය අමාරු වෙන්නේ නෑ කියලා අහලා තියෙනවා
  15. Ryan08

    පූස් පැටියගෙ සර්පයෙක් කාලා බන්😔

    දැන් කොහොමද පූස් පැටියට??? ගුණයක් තියෙනවද කියලා දාපන් කොල්ලෝ
  16. Ryan08

    sick එකට ලියපුවා

    "කුමට මට" කියන නිසදැස හරිම ලස්සනයි. ඒ වගේම "වැරදි " කියන නිසදැස උබ ලියලා තියෙන්නේ පට්ට තරහකින් ඉන්න වෙලාවක කියලා හිතෙනවා. කොහොම උනත් උබට මාර ලස්සනට ලියන්න පුළුවන්. දැනෙන හැමදේම ලියලා හිත නිදහස් කරගනින් මචෝ. උබට දැන් හොදයි කියලා අහන්න ලැබීම සතුටක්. ජිවිතේ තරම් කිසිම දෙයක් වටින්නේ නෑ කොල්ලෝ...

    No contents