1. Ryan08

    අරවින්දට බිත්තර ගහපු එකා

    සේනාධිපති කියන නමටත් ලැජ්ජයි යකෝ 😁😁😁
  2. Ryan08

    පාලුයි

    උබලට පාළුයි කියලා නහින්න හදනවා මටයි වයිෆ්ටයි නිදහසේ කතා කරන්න විනාඩි පහක් හොයාගන්න බැරි උනා අද දවසේ. ළමයි තුන් දෙනා මාරුවෙන් මාරුවට මොකක් හරි උන්ගේ වැඩක් අරගෙන එනවා මගේ ළගට. සේරටම හපන් පොඩි එකා එලිවෙච්ච වෙලාවේ ඉදන් කැසට් එකක් දාලා වගේ ඌ නන්ස්ටොප් කියවනවයි ප්‍රශ්න අහනවයි.
  3. Ryan08

    පූස් පැටියගෙ සර්පයෙක් කාලා බන්😔

    වෙන සර්පයෝ හොයන්න ඕන නෑ උබම උන්ව කාපන්. මොකද ඔහොම හිතන උබ තරම් සත්තු විස නෑ මචං ලස්සන පුස් පැටියෙක් ☹️☹️ ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචෝ. සත්තු හදන්න එපා වෙන්නේ ඔන්න ඔය හේතුව නිසා තමයි උන්ට මොනවා හරි උනාම දරුවෙකුට උනා වගේ දුකයි. ඒක දැනෙන්න සතෙක් හදන්නම ඕන ------ Post added on...
  4. Ryan08

    සුද්දි ලවු එක ❤️❤️❤️

    තව එක සැරයක් මට ඔබ හමුවන්නට ඇත්නම් නොසගවා පවසන්නම් ඔබ‍ට ආදරෙයි මං. එච්චර හිතන්න එපා බං උන් නෝමලි හැමෝටම කතා කරන්නේ ඔහොම තමයි
  5. Ryan08

    බොන උන් ඇතුලට වරෙන්

    බොන එක උන්ගේ කැමැත්ත.නොබොන එක උබේ කැමැත්ත උබේ යාලුවන්ට බැරිනම් උබේ කැමැත්තට ගරු කරන්න එහෙම උන් එක්ක සෙට්වෙන එක නවත්තපං.
  6. Ryan08

    අද මගේ උපන්දිනේ..

    සුබ උපන්දිනයක් කොල්ලෝ
  7. Ryan08

    ඇයි උබ තාම ජීවත් වෙන්නෙ?

    දෙමව්පියෝ, බිරිඳ, ළමයි තමයි ඉතිං. එයිනුත් ළමයිගේ පැත්තට තමයි වැඩි බර.බැදීමක්‌ කියන්නෙම රිදීමක් මචෝ
  8. Ryan08

    අඩෝ

    " An entire sea of water can't sink a ship unless it gets inside the ship.similarly, the negativity of the world can't put you down unless you allow it to get inside you "
  9. Ryan08

    අඩෝ

    තාත්තට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙතන තියෙන කමෙන්ට් දැක්කම තේරෙනවා වෙනස් වෙන්න ඕන දියවන්නාවේ සෙට් එක විතරක් නෙවෙයි කියලා.හේතුව මොකක් උනත් කාගේ හරි අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට අපහස කරනවා කියන්නේ තමන්ගේ අම්මා තාත්තට අපහස කරා හා සමානයි. දැන් මෙතන නැතිවෙලා ඉන්නේ උබේ තාත්තනේ හිතලා...
  10. Ryan08

    අවුරුදු විස්සකුත් ගිහින්

    කපුගේට කපුගේ ඇරෙන්න රටම ආදරේ කරා මම හිතන්නේ. එකම එක සැරයක් කටුනායක එයාර්පෝට් එකේදී කපුගේ,නන්දා මාලනී, රෝහණ විරසිංහ තුන්දෙනාවම ළගටම දැක්කා ඒත් කතා කරන්න බැරි උනා අපරාදේ ☹️☹️☹️
  11. Ryan08

    මට උණ

    චෙක් කරගන්න එක කෝකටත් හොදයි මචෝ. ගොඩක් දුර‍ට සාමාන්‍ය උණක් වෙන්න ඇති
  12. Ryan08

    🙄😷 කොවිඩ් පරදන නව වෛරසයක් ගැන චීනයෙන් අනතුරු ඇඟවීමක් 😷🙄

    මුන් මේක ඉවරවෙන්න දෙන්නෙම නෑ වගේ ☹️☹️
  13. Ryan08

    මේ වීඩියෝ එක අන්තිම වෙනකන් බලන්න එපා... 😥

    කාගෙවත් උන්ඩෙකට ඌ පපුව දීලා නේද??? 😁😁😁😁😁
  14. Ryan08

    ශුක්රාණු පහව ගිය පසු ඒන මුත්‍රා දැවිල්ලක්

    හොදට වතුර බොන්න. සතියට දවස් දෙක තුනක් තැබිලි බොන්න. යුරීන් ඉන්ෆෙක්ෂන් වලටත් ඔහොම වෙනවා කෝකටත් අඩූ උනේ නැත්නම් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න
  15. Ryan08

    Dammika perera 😍😍

    ලංකාව ලෝකයක් කරගත්ත උන්ට දැනෙන්නේ එහෙම තමයි බං 😁😁
  16. Ryan08

    පැය අටක විදුලි කප්පාදුවක් අනිවාර්යයි… තීන්දුව අද…

    ඔයටික කරගන්න කාපු කිරිබත් තොගේ 😁😁😁
  17. Ryan08

    රෝයල් මංගල සේවය හොරු royal mangala sewaya horu

    අපේ උන්ට හරි යන්නේ නැත්තේ ඔන්න ඔය බොරුවයි වංචාවයි නිසා
  18. Ryan08

    විජමුගේ කොල්ලා මොකද කළේ

    ගුරු මුෂ්ඨිය තියාගන්නේ නැතුව උගන්නන ගුරුවරු අඩුයි දැන්. ඒ අතින් මහින්ද පට්ට 😁😁😁😁

    No contents