1. Ryan08

    බල්ලගෙ පඬි(මයිල්) යනවා

    උන්ව දවසට වතාවක්වත් හොදට බ්‍රෂ් කරන්න ඕන
  2. Ryan08

    දැන් පාරට බහිමු

    අමුතුවෙන් පාරට බහින්න දෙයක් නෑ මුන් රටම පාරට වැට්ටුවා 😡😡
  3. Ryan08

    කේන්දර ප්‍රශ්නයක්

    කේන්දර බැලුවෙම නෑ බැන්දා. ලබන සතියට බැදලා අවුරුදු විසි දෙකක්. දෙයියනේ කියලා තාම නම් අවුලක් නෑ. කොහෙවත් තියෙන ග්‍රහලෝක වලට තාරකා වලට තමන්ගේ අනාගතේ බාරදෙන්න එපා මචෝ. මහින්දගේ ජෝතිෂ්‍යවේදියා මහින්දව ජනෙල් පඩියේ එල්ලුව එකේ අනිත් ජෝතිෂ්‍යවේදියෝ කියන ඒවා එච්චර හිතන්න එපා
  4. Ryan08

    කේන්දර ප්‍රශ්නයක්

    හොදට කල්පනා කරලා බලපන් බැදලා නැති උනාට සුළු වරදකින් උබට කොහේ හරි ළමයි දෙන්නෙක් ඉන්නවද දන්න නෑ 😁😁😁 (විහිළුවක් කොල්ලෝ කරේ )😁
  5. Ryan08

    ලංකාවෙ ඉන්නද යන්නද?

    උබේ හිතේ කැමැත්තක් නැත්නම් යන්නන් වාලේ රට යන්න එපා.අකමැත්තෙන් දිව්‍යලෝකේ ගියත් කාලයක් යද්දී අපායක් වගේ දැනෙනවා. එහෙම උනොත් උබ මෙහේ හදාගත්තු දේත් අපරාදේ. රස්සාවයි පරස්තාවයි තොරගනිද්දී උබේ හිත නවතින්න කැමති තැන නතරවෙයන්
  6. Ryan08

    නුවර ඉඩම්

    දන්න එකෙක් කියහන් කැලණියේ පන්සල අවට පර්ච් එකක් කීයක් විතර වෙනවද කියලා.
  7. Ryan08

    පෙර පාසලේ නම මතක ද?

    මගෙත් එහෙමයි
  8. Ryan08

    මල්ටි ටැලෙන්ටඩ් කොල්ල බැක් ඉන් ට්‍රැක්

    මූ මෙච්චර පැද්දෙන්නේ ශිරන්තිට මූව හම්බවෙලා තියෙන්නේ නැවකද????😁😁😁 ඉතිං මුන් කියනවා උන්නම් ලංකාව දාලා වෙනරටක පදිංචියට යන්නේ නෑලු ඔහොම තිබ්බානම් අපි යන්නෙත් නෑ යකෝ 😁😁
  9. Ryan08

    මචන් මම ඇන්දිලාද? (හෙල්ප්)

    උබ වැදගත් එකෙක් නම් කෙල්ලෙක්ගෙන් නියුඩ්ස් ෆොටෝ ඉල්ලන්නේ නෑ.කෙල්ල වැදගත් එකියක් නම් ඉල්ලපු ගමන් එහෙම දෙන්නේ නෑ ඒ අතින් උබලා දෙන්නා පුකයි ජොකයි වගේ හොදට මැච් වෙනවා😁😁😁😁😁 . මෙඩිසින් ගන්නවා කියලා කියපු එක උබට මෙඩිසින් කරනවා කියලා ඇහුනා වෙන්න බැරිද?? මොකද මානසික ආබාධයක් තියෙන එකියක් ඇරෙන්න කෙල්ලෙක්...
  10. Ryan08

    එලවලු 4ක් අද ගත්තා 1800/=

    ☹️☹️☹️
  11. Ryan08

    ජීවිතේ එපා වෙලා ඉන්නෙ

    උබ දවසට පැය කීයක් නිදාගන්නවද??? නින්ද අඩූ උනාමත් සමහරුන්ට ඔහොම වෙනවා.
  12. Ryan08

    රෝහිත රාජපක්ෂ

    උබලා හම්බකරන්නේ ඌටත් එක්ක තමයි 😁😁
  13. Ryan08

    රෝහිත රාජපක්ෂ

    ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමත කියන කියමන බොරුයි කියලා ඔප්පු කරපු අපේ වීරයා.😁😁 රටේ කරුමෙට යකෝ තාම මෙතුමා මහණ උනේ නැත්තේ බැරිවෙලාවත් මහණ උනානම් එහෙම බුදුවෙලා නවතින්නේ 😁😁😁😁😁
  14. Ryan08

    ඔන්න ඉතිං දවසේ සාරාංශය

    උබේ ත්‍රෙඩ් කියවන්න මම හරි කැමතියි. 😁😁😁 මමත් ලංකාවේ ඉන්නවා වගේ මට දැනෙන්නේ 😁
  15. Ryan08

    Questions උඹලගේ හොඳම කඩ කෑම මොකක්ද

    උබ " බඩට තිත " fb page එකට ගිහින් බැලුවේ නැද්ද??? මම ඒකෙ පිහිටෙන් කිලෝ හතක් අඩුකරගත්තා දවස් හතළිහෙන්. නාහෙන් අඬ අඬ ඉන්නේ නැතුව කොතනින් හරි පටන් ගනින් හරි routine එකකට වැඩ කරන්න

    No contents