You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
එ වුනාට හරි අසාදරනයි මෙ කෙල්ලගෙ ජිවිතෙම ඉවරනෙ කොටි 2ක්වත් අඩුම දෙන්න ඔනා මොකද යම්කිසි දෙයක් වෙලා එක්තැන් වුනාම වයසට යද්දි කෙමෙද කරන්නෙ යුරෙපේ නෙමෙයිනෙ හැමදෙම අතටපයට ගන්න තියෙන්න
-
අඩො එච්චර සුලු ගානක් ද දෙන්නෙ 😂😂 කාලකන්නි ලංකාවෙ නිතිය 🖕 අර
කෙල්ලගෙ මුලු අනාගතෙම වටිනාකම දෙලක්ස පනස්දාහයි 😂🫵 මමනම් මගෙ එකෙක්ට එම මෙ දෙ වුනොත් අතින් සල්ලි දිලා පෙට්ටියට මරලා හිරෙ යනවා 🫡
-
නැ බං තනියම ඉන්න එක තමයි සුපිරි මාත් වැඩිය යලුවො එක්ක නැ බදින්න කලින් වයස 24 වෙනකම් කරන්න පුලුවන් හැම කුපාඩි වැඩක්ම කරා පස්සෙ මම රට අවා 😂 තෙරැනා තනියම ඉන්න එක තමයි සුපිරි පවුල එක්ක
-
ඉතාලි විසිට් විතරක් එනවානම් වරෙන් බං නවතින්න බලන් එනවානම් තත්වෙ බොහොම බයනකයි දැන් හොදම දෙ වෙන north europ රටකට යන එක.උබෙ කැමැත්තක්