නැ බං තනියම ඉන්න එක තමයි සුපිරි මාත් වැඩිය යලුවො එක්ක නැ බදින්න කලින් වයස 24 වෙනකම් කරන්න පුලුවන් හැම කුපාඩි වැඩක්ම කරා පස්සෙ මම රට අවාඅපි දෙන්නා කිසිම යාලුවෙක් ආශය කරන්නේ නෑ...අපිත් එක්ක කට්ටිය සෙට් වෙන්නේ නෑ එහෙම...day outing, birthday parties wedding වලට invitation එන්නෙ නෑ අපිට...අම්මලා නිසා එන ඒව්වා තියනවා...
අපි depress නෑ හැබැයි...මේක ළමයින්ට බලපායිද???