1. Ryan08

    උස කීයද?

    මගේ උස 5'5යි මගේ වයසත් එක්ක තවත් උස යන්නේ නෑ 😁😁😁 උබේ වයසත් එක්ක නම් තව උස යන්න පුළුවන්. ඒ කොහොම උනත් තමන් කොටයි කියලා හිතෙනවා නම් දැම්මම ඒක නවත්ත ගනින් නැත්නම් ඕක මානසික වදයක් වෙනවා. කෙල්ලෙක් එක්ක යාළු වෙන්න ගිය දවසක උස ප්‍රශ්නයක් වෙයි කියලා තමයි ගොඩක් උන් ඔහොම වොරි වෙන්නේ බයවෙන්න එපා කොච්චර...
  2. Ryan08

    ඕස්ට්‍රේලියාවේ පට්ට වැඩක්..🤩😁

    People are prisoners of their phones. That's why they are called cell phones
  3. Ryan08

    විදෙස්ගත ශ්‍රී ලාංකිකයිනි, එන්න උපන් බිමේ ආයෝජනය කරන්න - ජනාධිපති

    ඉතිං උබලා තාමත් කියන්නේ නන්දෙට පිස්සු නෑ කියලද???? 😁😁😁
  4. Ryan08

    ගොවි රැස්වීමක් මැද මලපහ කර නිලධාරීන්ට අසූචිවලින් ගහයි.. 🤣

    ඒ මනුස්සයට හිතෙන්න ඇති බිත්තර නාස්ති කරන්නේ මොකටද කියලා 😁😁😁
  5. Ryan08

    මටත් උණ

    පොඩ්ඩව අම්මලාගේ ගෙදර නැවැත්තුවා කිව්වා නේද??? එහෙම තියෙද්දිත් හැදිලද??? ☹️☹️☹️
  6. Ryan08

    🆘කොරෝනා හැදුන අයගෙන් උපදෙස්

    (1) බුස්ටර් එක විදලා තිබුනේ නෑ වැක්සින් නම් දෙකම ගත්තා (ෆයිසර් ) ගෙදරින්ම බුස්ටර් එක විදලා තිබුනේ දුවට විතරයි ඒ නිසාද මන්දා එයාට දවස් දෙකෙන් හොදටම හොද උනා (2) තද උණ, සීතල එක්ක මුළු ඇගම රිදෙනවා (3) පේන් කිලස් ගන්නවා, ඉගුරු දාලා ප්ලෙන්ට් බොනවා., දෙසැරයක් ස්ටීම් කරනවා (4) ඔය එකක්වත් කරන්න මම...
  7. Ryan08

    Happy birthday to me

    සුබ උපන්දිනයක් කොල්ලෝ
  8. Ryan08

    මටත් උණ

    Thanks කොල්ලෝ උබ එහෙම හිතපු එකටත්. අපි ඉන්නේ ලංකාවේ නෙවෙයි.මෙහෙ මගේ යාළුවොයි වැඩකරන තැන උනුයි සේරම ගෙදරට ගෙනත් දෙනවා.උබලා වගේ හිත හොද උන් ගැන පට්ට සන්තෝසයි
  9. Ryan08

    මටත් උණ

    දැන් අපේ රිපෝට් ආවා මමයි වයිෆ්යි දෙන්නම පොසිටිව් කොල්ලෝ දෙන්නටත් උණයි කැස්සයි තියෙනවා. ගෙදරින්ම බුස්ටර් එක ගහලා තියෙන්නේ දුවට විතරයි ඒ නිසාද මන්දා එයාට දවස් දෙකක් හොදටම හොද උනා.
  10. Ryan08

    කෙදිනද කූඩු හදන්නට එන්නේ

    හරිම ලස්සනයි 👍👍👍
  11. Ryan08

    පැතුම්ගේ නිදහස් දින පණිවිඩය

    උබ මේ කරන්නේ මිනිස්සුන්ට පැතුම්ව එපාකරවන එක කියලා උබට හිතන්නේ නැද්ද???
  12. Ryan08

    මටත් උණ

    උබලට එහෙම හරි කරන්න පුළුවන්. රටින් පිට ඉන්න අපි දරුවන්ව කොහේ කියලා නතර කරන්නද??? වැක්සින් දෙකම අරන් ඉන්න අපිට මෙච්චර අමාරුයි නම් පොඩි එකාට කොහොම අමාරු වෙයිද කියලා බයේ බං ඉන්නේ. පොඩ් අයට එච්චර අමාරු වෙන්නේ නෑ කියලා කියනවා ඒ වුනාට ගිණිකබල වගේ උණ දැන් ☹️☹️☹️
  13. Ryan08

    මටත් උණ

    මොනවද දීපු බෙහෙත්. මෙහෙ නම් බෙහෙත් දෙන්නේ නෑ බං. පේන් කිලස් ගන්න කියනවා විතරයි.
  14. Ryan08

    මටත් උණ

    මගෙ දුවටත් කොරෝනා. මටයි වයිෆ්ටයි උබ ඔය කියන රෝග ලක්ෂණ සේරම තියෙනවා. ඊයේ PCR කරා අද දවල්ට තමයි රිපෝට් එන්නේ. ඇග රිදෙනවා මාර විදිහට. සේරටම හපන් පොඩ් එකාටත් දැන් 38.9 වලට උණ (තාම අවුරුදු පහයි )
  15. Ryan08

    තාත්තා

    තාත්තට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මචෝ ☹️☹️☹️
  16. Ryan08

    Questions මොණරු ඇති කරන්න පුළුවන්ද ??

    මම හිතන විදිහට බෑ.
  17. Ryan08

    තව පොඩ්ඩෙන් කෙල්ලව උස්සනවා..

    කවුරු මොන දේට ආවත් ඒ ආපු එවුන් ළග දරුවෝ දාලා ගේ ඇතුලට යන්න නරකයි බං
  18. Ryan08

    උබලා ජීවිතේ සිද්ද වෙන‌ පොඩි දේවල්‌ වලින් සතුටු වෙනවද?

    ඉතිං බලහන් උබලව සතුටින් තියන්න මෙච්චර දේවල් කරන මිනිහටනේ උබලා නරි කැන්දසේන කිය කිය බනින්නේ 😁😁😁
  19. Ryan08

    dormicum කාඩ් 8ක් ඉල්ලුව - දුන්නෙ නෑනෙ බං

    උබ හිතන්නේ ලංකාවේ ඔහොම ඉන්න එකම පවුල උබලා විතරයි කියලද????? උබ කියන විදිහට හැමදාම කරදර තිබුන පවුලකට බෝම්බයක් ගහනවා වගේ වැඩක්නේ උබ ඔය කරන්න යන්නේ. ඉවසලා ඉවසලා බැරිම තැනත් තව පොඩ්ඩක් හරි ඉවසන්න බලපන්. අම්මා ගැන නංගි ගැන හිතපන්. නොපෙන්නුවට උබව ඒ අයට උබ හිතනවට වඩා වටිනවා ඇති. අම්මා බනින ගානේ මම...
  20. Ryan08

    අද උදේ වෙච්ච සිදුවීමක් නිසා පට්ට කලකිරුණ අම්ම එක්ක

    මැරෙන එක තව සති දෙකකට කල් දාපන්. සති දෙකකට පස්සෙත් උබට ඔය දැන් දැනෙන තරහම දැනුනොත් එතකොට මැරියන්

    No contents