1. Ryan08

    මම මහණ උනොත් මට එලකිරියට එන්න වෙන්නේ නැහැ ඔයාලට දුක හිතෙයිද?

    උබ දුකෙන් මිදෙන්න යන ගමන අපේ දුක ගැන හිතලා නවත්තන්න එපා.අනිත් එක මහණවෙලා බඩුත් ගහලා ළමයිත් හදලා ඒ ළමයින්ව ඉස්කෝලේ දාන්න ශෝට් ලීව් දාලා ටයිකෝට් ඇදලා එහා පැත්තෙන් හොර ෂොට් එකවත් වාඩිකරගෙන වාහනේ ඩ්‍රයිව් කරගෙන යන උන් ඉන්න රටේ උබට එළකිරි එන්න බැරි වෙන්නේ නෑ බයනොවී ඉදහන් 😁😁😁😁
  2. Ryan08

    රත්තරං කිච වෙයි.

    කොටන කුකුළට කෝච්චියද ස්ටේජ් එකද කියලා වෙනසක් නෑනේ.මහින්ද තාමත් හොද මීටරේ ගසලා දැම්මා අත 😁😁😁
  3. Ryan08

    පුටුවේ ඉඳගෙන ඉඳල කොන්ද රිදෙන අය කවුද ?

    නිකන් අවදානමක්‌ ගන්නේ මොකටද?? ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න නැත්නම් ඔහොම රිදෙන රිදෙන ගානේ බයවෙවී ඉන්න වෙයි
  4. Ryan08

    කකුලා පැලිලා

    ෆාමසි වල ඕකට ගාන්න ක්‍රීම් එකක් තියෙනවා පොඩ්ඩක් බලන්න. තව මුහුදු වතුර පාගන්න කියලත් කියනවා. උෂ්ණ කෑම කන එක අඩූ කරන්න. ( තක්කාලි, අන්නාසි, බල මාළු ඉස්සෝ, කකුළුවෝ එහෙම කන්නම එපා )
  5. Ryan08

    මෝඩ යකෙක් පාට් 2

    මුන් ලොක්කො ළග ඔහොම හතරට නැමිලා චන්ද දායකයෝ ඉස්සරහ සිංහ පාට් දානවා කාලකන්නි
  6. Ryan08

    අපිටත් මහජන සම්පත ඇදුනා

    අපිට ඇදිලා තාම මේ හොදවෙන ගමන් ඉන්නේ. ඉක්මනට සුව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
  7. Ryan08

    උබලට මේක ලංකාව උනාට මට මේක සිංහලය යකෝ!!

    ඇමරිකාවෙන් එංගලන්තේන් කැනඩාවෙන් නිව්සිලන්ඩ් වලින් ඕස්ට්‍රේලියාවේන් . ෆ්ලයිට් එක ගානේ කටුනායකට ඇවිල්ලා වීසා පාස්පෝට් එපා යන්න කැමති උන් වරෙල්ලා ඒ ඒ රටවල් වල ස්ථිර පදිංචිය දෙනවා කිව්වොත් ඔය කියන සිංහලය බෝඩ් අලවාගෙන ඉන්න කී දෙනෙක් නොයා ඉදියිද
  8. Ryan08

    නිර්දෝශී කඳුලු...❤️

    පහන් කන්ද මුල අදුරුයි
  9. Ryan08

    දුක් සීන් එකක්

    උබ කොච්චර නෑ කිව්වත් උබ නොදැනුවත්ව හරි උබේ යටිහිතේ ඒකී ගැන බලාපොරොත්තුවක් තියෙන්න ඇති. නැත්නම් උබට දුක හිතෙන්න හේතුවක්‌ නෑනේ.කොහොම උනත් ඔය වටේටම දෙන්න වගේ ඉන්න අම්මණ්ඩිල ගෙන් පුළුවන් තරම් පරිස්සම් වෙයන්
  10. Ryan08

    ඉඳා කාපියව්

    මාරයා උබට අඩගහනකම් උබ මාරයට අඩගහන්නේ නැතුව ඔහොම කොත්තුවක් රයිස් එකක් කාලා ආතල් එකේ හිටපන් කොල්ලෝ 😁😁
  11. Ryan08

    කිරි කැටියෙක්!

    😁😁😁😁😁😁
  12. Ryan08

    කිරි කැටියෙක්!

    හරි ලස්සනයි බං.
  13. Ryan08

    කොවිඩ් ආසාදිත පුරුෂයින්ට "අසුභ" ප්‍රවෘත්තියක්

    ජුණ්ඩා පොඩ් උනාට මගේ හදවත ලොකුයි නංගි කියලා කියපල්ලා 😁😁😁😁
  14. Ryan08

    මගේ ගමේ පන්සල ගැන...

    🙏🙏🙏🙏
  15. Ryan08

    ආයෙත් යං ඉස්කෝලෙට (meme)

    පට්ට මචෝ
  16. Ryan08

    බූස්ටරේ කතාව ඇත්ත වගේ නේද?

    අම්මට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා මචෝ.
  17. Ryan08

    ඕස්ට්‍රේලියාවෙන් පරිප්පු ණයට ඉල්ලයි..

    ඒකට කමක්නැහැ ආචාර වෙඩිමුර ගහලා අභිමානවත් ලෙස නිදහස් දිනය සමරුවනේ දෙස් විදෙස් ඇස් මවිත වෙන්න 😁😁😁
  18. Ryan08

    wife covid පොසිටිව් උනා ..

    පුළුවන් තරම් රෙස්ට් එකේ ඉන්න දෙන්න. හොදට මද රස්නෙන් වතුර බොන්න කියන්න නිතරම. ඉක්මනට සනීප වෙයි. අපිත් මේ සිය පවුලටම හැදිලා ඉන්න ගමන්

    No contents