මම නම් කාට හරි යමක් දෙන්නේ මගේ හිතට වදදෙන හැගීමෙන් නිදහස් වෙන්න. නැත්නම් පස්සේ මට ඒක මාර විදිහට වද දෙනවා සමහර සිද්දි අවුරුදු ගානක් තිස්සේ හිතට බරක් වෙලා තියෙනවා. දෙදාස් දොළහේ ලංකාවට ආපු වෙලාවක මම ගෙදර ඉස්සරහා කතා එක්ක හරි ෆෝන් එකෙන් කතා කර කර ඉන්නකොට වයසක සීයා කෙනෙක් කබල් බයිසිකයක් තල්ලු කරගෙන...