1. mcwolfe

    මට හරි අමාරුයි බ්ං

    උපරිම දවක් හිටියෑකි ඊට පස්සෙ ම්ං නෙමේ හිතට ලොකු වේදනාවක් දැනෙනව අන්තිමට නොබී හිටියෙ මීට අඅවුරුදු 3කට විතර කලින් එදා හිතාගත්ත ආයෙත් ඩොකාගෙ වචනෙට පිටින් යන්නෑ කියල
  2. mcwolfe

    මට හරි අමාරුයි බ්ං

    පිස්සුද යකෝ බේත් වේලක් පරක්කු උනාම විශ්ව ශක්තිය ලැබෙනව :sorry: :(
  3. mcwolfe

    මට හරි අමාරුයි බ්ං

    අඩු උනා
  4. mcwolfe

    මට හරි අමාරුයි බ්ං

    අවුරුදු 8 ක් විතර පුදුම දුකක් වින්දෙ අතපය හිටන් වෙව්ල නව ආට් කරල පාස් උනාම ඩොකා පහුවදා බේත් අඩුකලා ඔයපෙත්ත දිගටම බොන්න ලු
  5. mcwolfe

    මට හරි අමාරුයි බ්ං

    හිතේ තියෙන දේවල් අනිත් අය දන්නවා වගේ කතා කරද්දී අතපය කන්ට්‍රෝල් කරගන්න බැරි උනා ඉස්කෝලේ උපදේශක මිස් බේත් ගන්න කියල ලියුමක් ලියල දුන්නා තාම ම්ං බේත් බොනව 2015 ඉදන්
  6. mcwolfe

    මට හරි අමාරුයි බ්ං

    Schizophrenia තියෙනවා කියල කියන්නෙ දොස්තර දොස්තරය තමා බේත් ලියල දෙන්නෙ නොබී මට ජීවත් වෙන්න බෑ ඒකයි බොන්නෙ බීපුවාම ගොඩක් අමාරුයි ම්ං මොනා කරකරන්නද පාරක ඇවිදගන්නවත් බැරිව
  7. mcwolfe

    මට හරි අමාරුයි බ්ං

    කවදා හරි දොස්තරය මාව මරල දාවි
  8. mcwolfe

    මට හරි අමාරුයි බ්ං

    මාත් කල්පනා කලේ ලෙඩෙක් වගේ ඉදල මොකද කියල
  9. mcwolfe

    මට හරි අමාරුයි බ්ං

    මානසික ලෙඩ මේව මහ සාප බ්ං
  10. mcwolfe

    මට හරි අමාරුයි බ්ං

    මේ ජරාව බීල බීල දැන් කල්පනා කරනකොට ඔලුව ඇතුලෙ ඉදිමෙනව හිරිවැටෙනව වගේ දැනෙනව :(
  11. mcwolfe

    මට සමාවෙන්න.

    ඔක්කොම තියෙනවා කියන්නෙ සර් ලා සාමාන්‍යයෙන් පේපර් කීයක් විතර කරනවද P6 samitha sirge 36k විතර බෑව Charitha sirge 50k විතර බෑව Ruwan dharsana sirge 40k විතර බෑව ඔක්කොම ස්ටොක් කරල තියෙනවා එළ යකෝ ඔක්කොම තියෙනවා වගේ :D ------ Post added on 1732934925
  12. mcwolfe

    මට සමාවෙන්න.

    මේක තැනින් තැනින් අහුල අහුල අමුනල කරන්න පුලුවන් දෙයක් නෙමෙයි පිළිවෙලකට කරන්න ඕන ආට් කොමස් ටෙක් වගේනම් විනාස කරල දාන්න පුලුවන්
  13. mcwolfe

    මට සමාවෙන්න.

    බේත් බිබි වැඩක් කරන්න අමාරුයි දොස්තරය al කරනව කරනව කියපුවාම බෙහෙත් අඩුකරන්නෑ ම්ං මුලු දවසම පුදුම අමාරුවෙන් ඉන්නෙ පාඩමක් උනත් බලන්නෙ අමාරුවෙන් සමාවට කාරනා කියනව නෙමේ :( :dull:
  14. mcwolfe

    මට සමාවෙන්න.

    උබ නිකන් ෂර්ලොක් හෝම්ස් වගේ නෙ
  15. mcwolfe

    මට සමාවෙන්න.

    උබ හිටාන් කො මගේ අරමුණට ම්ං යනව ප්‍රසිද්ධියේ දාන්න එපා යකෝ 😮 ------ Post added on 1732109668
  16. mcwolfe

    මට සමාවෙන්න.

    තියරි අවුලක් නෑ පේපර් ක්ලාස් ගෘප් එකත් දීපං මචන්
  17. mcwolfe

    මට සමාවෙන්න.

    ම්ං ඉතිං ලෙඩා දුකානෙ 🫣
  18. mcwolfe

    මට සමාවෙන්න.

    ඔව් බ්ං 🫣
  19. mcwolfe

    මට සමාවෙන්න.

    No contents