1. mcwolfe

    මනස unlock කරල සුපිරි වැඩ ගන්නේ කොහොමද?

    උබ පොත් පත් ලියයවද?😮
  2. mcwolfe

    ඔයාගෙ කුලය මොකද්ද ?

    A.R.W.M.R.D. Bandara 🙃
  3. mcwolfe

    HAPPY NEW YEAR 2026

    මට නම් බේත් පෙත්ත පොඩ්ඩක් හරි මේ අවුරුද්දේ වත් අඩු කලොත් වැඩක් කරගන්න පුලුවන් 😌
  4. mcwolfe

    HAPPY NEW YEAR 2026

    කෙල්ලො මොකටද බ්ං
  5. mcwolfe

    HAPPY NEW YEAR 2026

    16i මාසයයි 🙃
  6. mcwolfe

    HAPPY NEW YEAR 2026

    එසේම වේවා 😎
  7. mcwolfe

    HAPPY NEW YEAR 2026

    ඔන්න ම්ං මුලින්ම විස් කලා:P
  8. mcwolfe

    printer ගැන දන්න අයගෙන් උදව්වක්

    pdf එකක් print කරද්දී ඔය රතු කරල තියෙන පිටුවෙ මුල් ටික වදින්නෑනෙ
  9. mcwolfe

    Hutch data slow

    රෑ 12 ට නැගිටලා phone එකට බෑවෙන්න දාලා නිදාගන්නව උදේ 8 වෙනකල් දවසට gb 30 විතර save වෙනව 🙏😁
  10. mcwolfe

    Hutch data slow

    117 package eka daala baava :lol:
  11. mcwolfe

    Spc olanzepine පෙති

    එල 👍 ම්ං ආයෙත් ගන්න කොට ගන්නම්
  12. mcwolfe

    Spc olanzepine පෙති

    :sorry:
  13. mcwolfe

    Spc olanzepine පෙති

    Spc olanzepine පෙති හැමතැනම නෑ එකම එක පාමසියක තිබ්බ බලංගොඩ අන්තිම පෙට්ටිය පිටින්ම ගත්ත 10mg එකපාර බොනව ට වඩා 5mg දෙකක් ගත්තාම ටිකක් සනීපයි hospital එකෙන් දෙන බාල පෙති බොන්න බෑ බ්ං ඒව බීපුවාම උදේට නැගිට ගන්නවත් බෑ ... බ්‍රෑන්ඩඩ් එක තියෙනවා කාඩෙකක් 400 ක් වෙනව spc එක පෙට්ටිය 480 යි තව...
  14. mcwolfe

    Pdf එකක margins වෙනස් කරන්නෙ කොහොමද

    ප්‍රින්ට් කලාම අන්තිම තීරුව මේම ප්‍රින්ට් වෙන්නෑ pdf වල ව්ටේ මාජින් එකක් තිබ්බොත් හරි යයි ඒකට batch එඩිට් කරන්න පුලුවන් offline ටූල් එකක් කියන්න
  15. mcwolfe

    බේත් එක්ක ඔට්ටු වෙන්න

    මේ ලෙඩ මහ කරුම තමා ඉවරයක් නෑ
  16. mcwolfe

    බේත් එක්ක ඔට්ටු වෙන්න

    භින්නෝන්මාදෙ බ්ං දවල් ට බේත් බීපුවාම හරි අමාරුයි මේම ත්‍රේඩ් එකක් දාන එකත් සහනයක්
  17. mcwolfe

    බේත් එක්ක ඔට්ටු වෙන්න

    කීබෝඩ් එකේ තව අකුරු 2ක් වැඩියෙන් කොටන්න කම්මැලි බ්ං ම්ට නම් අවධානය ගන්න තමා යිතින් ත්‍රේඩ් දාන්නෙ ම්ට උබල විතරයි ඉන්නෙ
  18. mcwolfe

    බේත් එක්ක ඔට්ටු වෙන්න

    කොලුසීන්ද :P

    No contents